(යොහාන් භාසුර)
කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයේ රුපියල් කෝටි 05 ක් වටිනා අති නවීනතම 'ස්කෑන් යන්ත්‍ර' (පරිලෝකන යන්ත්‍ර) දෙකක් අද (2) ස්ථාපිත කළේය.
මෙම යන්ත්‍ර දෙකෙන් දිනකට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් 20,000 කට තම ගමන් මලු වඩාත් කඩිනමින් නිශ්කාශනය කර රැගෙනයාමට හැකි වන අතර ශ්‍රී ලංකා රේගුවට මෙම යන්ත්‍ර දෙක ලැබීමත් සමඟ වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අවස්ථාවද උදා වී තිබේ.
ජර්මනියේ නිෂ්පාදිත මෙම ස්කෑන් යන්ත්‍රවලින් ගුවන් මගීන් රැගෙන එන ගමන් මලු තුළ ඇති භාණ්ඩවල ත්‍රිමාන දර්ශන ලබා ගත හැකිවීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කටුනායක ගුවන්තොටට ස්කෑන් යන්ත්‍රයක්