
(ගයාන් සූරිය ආරච්චි)
ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ සත්ත්ව ආහාර සඳහා ගෙන්වන ලද බඩඉරිඟු බහාලුම් 40 ලබාගෙන ඒ සඳහා ගෙවිය යුතු රුපියල් දොලොස්කෝටි දහ අට ලක්ෂ හැට හතර දහස් හයසිය හැට පහක මුදලක් වංචා කළ බව කියන පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන් බිඳුණු වැව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සාවද්‍ය විශ්වාසය කඩ කිරීම, සාපරාදී සාවද්‍ය පරිහරණය සහ වංචා කිරීම යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජරට ප්‍රබල දේශපාලන හස්තයක් පිටුපස ඇති අනිවාර්යෙන්ම.