
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හදිසි ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි පනස් දහසක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව අද සම්මත විය.
මෙම පරිපූරක ඇස්තමේන්තුව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් පාර්ලිමේන්තුවට ඊයෙ ඉදිරිපත් කරනු ලැබීය.
පරිපූරකය පිළිබඳ විවාදය අද 10.30 සිට පස්වරු 6.00 දක්වා පැවැත්විණ.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විසි දෙනකුට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
විවාදයේ අවසාන කතාව පැවැත්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පත්තරේ තවත් ප්රවෘත්තියක් තියෙනවා ආණ්ඩුවේ සහන පැකේජය දෙන්න බිලියන 360 යනවා කියලා, ඉතින් ඔය බිලියන 50 මොනවා කරන්න කියලාද?