
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඒ.කේ.ඩී සහ ජනාධිපති කියන්නේ දෙන්නෙක්දැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:- (ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
"මාස හයෙන් හයට වැටුප් වැඩි කරන බව ඒ.කේ.ඩී එදා කිව්වා. ඒත් අද ජනාධිපති කියන්නේ වෙන දෙයක්. ඒ.කේ.ඩී සහ ජනාධිපති කියන්නේ දෙන්නෙක්ද කියලා හිතෙනවා. තව නොබෝ දිනකින් සියයට 6.8 කින් විදුලි බිල වැඩි කරන්න යනවා. ආර්ථිකය එක තැන පල් වෙනවා යනුවෙන්ද නලින් බණ්ඩාර මහතා කීය.
නලින් බණ්ඩාර මහතා මේ බව කීවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති නමුත් තවමත් ඉටු කර නොමැති කරුණු පිළිබඳ විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එන ලද කල් තැබීමේ විවාදය අරඹමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථිකය බංකලොත් කරපු අයට දැන් හරි අමාරුයි.
මාස හයෙන් හයට වැඩි වෙන්නෙ නැද්ද, මාස හයම වෙන්න ඕනද පහුගිය අප්‍රේල් වැඩි කලා ආයෙම ජනවාරි ඒ මදිද, නිකන් කියන්නම දෙයක් නැති හිඟන විපක්ෂය , වචනයක එල්ලිලා වැළලෙන්න හදනව ,පව් සජිත් ඔයා, නාමල් එක්ක හරි එකතුවෙන්න.
මූණු දෙකක් නෙවෙයි 4ක් 5ක් තියෙනවා. පිටරට ගියාම පාවිච්චි කරන මූණකුත් තියෙනවා. ගමට ගියාම එකක්. හාමුදුරුවෝ හම්බෙන්න ගියාම තව එකක්.
ඒ.කේ.ඩී. ට මතක නෑ තමන් ජනාධිපති වග...
මේ වගේ නූගත් උන් ආයෙත් නම් පාර්ලිමේන්තු එවන්න එපා.
ඒකතමයි... උගත්හු ඇවිත් කරන්නේ ලස්සනටනේ... සමහරක් උගත්තුන්ගේ උපාධි තාමත් හොයනවා.
වාහන දහයක් විතර ස්කොඩ් එකකින් යන්නේ ඒකේඩී ද ජනාධිපතිද?
OMG බිග් කුච්චන්...