
(අංජුල මහික වීරරත්න)
එක්සත් රාජධානියේ උප අගමැති ඩේවිඩ් ලැමී මහතා කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමි ගංගාරාම විහාරස්ථානයේදී හමු විය.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.
කලාපීය සහයෝගීතාව, අන්‍යෝන්‍ය අවබෝධය තුලින් ද්වීපාර්ශිවික සබදතා වර්ධනය කර ගැනීම සම්බන්දයෙන් ද මෙහිදී අදහස් හුවමාරු විය.
මෙම හමුව සඳහා මහා බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතාද සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd