මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු පස් වැනිදා සිට 31 දක්වා ද, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 25 වැනිදා ද පැවැත්වීමට නියමිත බව විභාග කොමාසරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු පස් වැනිදා සිට 31 දක්වා ද, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 25 වැනිදා ද පැවැත්වීමට නියමිත බව විභාග කොමාසරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාගය ලියන සියළුම නංගිලා මල්ලිලාට සුභ පැතුම්. මගේ නංගිත් උසස් පෙළ ලියනවා පස්වෙනිදට.(නදී)
විභාගයට මුහුණ දෙන සැමට සුභ පැතුම්.. ! ඒ සමගම සාදාරණ නිවැරදි විභාගයක් පැවැත්වීමට හැකිවේවායි ද පතමි. (ස)
උසස් පෙළට මුහුණ දෙන සියලු දෙනාටම සුබපතන අතරම අදාල නිලධාරීන් අඩුපාඩු රහිත ප්‍රශ්න පත්‍ර මෙවර ලබාදෙනු ඇතැයි විශ්වාස කරමි.(ත)
කෙසේ හෝ අයුතු ක්‍රම වලින් මේ ප්‍රශ්න පත්‍ර පිටවීමක් නොවන්නට වග බලා ගන්නවා නමි තමයි හොද.(නදී)
2011 යට ඌන ප්‍රතිඵල දීලා කරපු අසධාරනයත් එය වසන් කරන්න 2012 අධි ප්‍රතිඵල ලබා දී කරපු අසාධාරණයත් මොවුන්ට නොකරන්න. එයින් වෙන්නේ සරසවි සිහිනය සමහරකට පෙන්නලා ආයි ගැනීමකි, ඒ යටත් දෙවෙනි පාර කරන්න ඉඩ නොතියන්න. (ත)
බලමු මේ පාරවත් වැරැද්දක් නැතුව ප්‍රශ්න පත්‍ර ටික දෙවි කියල හිතනවා. (ස)
අනේ මේ පාරවත් හරියට විභාගෙ තියේවිද දන්නේ නෑ. (ස)