
(ඉන්දිකා රාමනායක)
හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර සිටියදී අධිකරණය මගහැර සැඟව සිටි පුද්ගලයකු කොටහේන ප්‍රදේශයේදී කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි (45) හැවිරිදි මත්කුඩු ජාවාරම්කරුවෙකි.
මෙම සැකකරු 2024.12. 26 දින හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 103 ක් ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස කිහිපයක් රිමාන්ඩ් බාරයට සිට අප මත මුදා හැර හැර ඇති පුද්ගලයකු බව පොලිසිය කියයි. නඩු විභාගයෙන් වැරැදිකරුවී මෙන් අනතුරු විත්තිකරුව දිවි ඇති තෙක් සිරදඬුවම් නියම විය.
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
918
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උසාවිය මගහැරි සිරකරුවෙක් මාට්ටු