(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (30) පැවසීය.
එම උද්ධමනය මැයි මාසයේ සියයට සෘණ -0.7 ක් වූ බවත් මෙම මාසයේ එය සියයට සෘණ -0.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය මෙම මාසයේ සියයට 4.3 ක් දක්වා අඩු වී ඇති අතර එය මැයි මාසයේ සියයට 5.2 ක පැවතුණු බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේ සියයට සෘණ -2.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මැයි මාසයේ එය සියයට සෘණ -3.3 ක පැවැති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
උද්ධමනය තවත් ඉහළ යයි