
(පාලිත ආරියවංශ)
උදරය පසාරු කරගෙන කොන්දෙන් එලියට පැමින තිබූ යකඩ කම්බියක් ශාර්ථක ශල්‍ය කර්මයකින් පසු ඉවත් කළ බව බදුල්ල රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මුරුංගා කැඩිමට යාමේ දි මුරුංගා ගසේ අත්තක් කැඩි කොන්ක්‍රීට් තාප්පකට වැටී යකඩකූරක් ඇනී 37 හැවිරිදි පුද්ගලයකු බදුල්ල ශික්ෂණ රෝහලට අද දහවල් රැගෙන ආ අවස්ථාවේ හදිසි ප්‍රතිකාර ඒකකයෙ ජ්‍යේෂඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය එම යකට කූරේ කොටසක් යකඩ කපන කියතකින් කපා තුවාල කරු ශල්‍යකර්මයක් සදහා යොමු කළේය.
විශේෂඥ වෛද්‍යවරු විසින් සැත්කමක් සිදුකර සිරුර තුල තිබු කොටස් හා හිසේ තිබූ යකඩ කොටස් ඉවත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd