යාපනය උදයන් පුවත්පතට හා මුද්‍රණාලයට පසුගියදා එල්ල කළ ප්‍රහාරයෙන් විනාශට පත් වු මුද්‍රණාලය බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(25) එහි ගියේය.
පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක,ඩී.එම් ස්වාමීනාදන් යන මහත්වරුන් සමඟ එහි වික්‍රමසිංහ මහතා උදයන් මාධ්‍යවේදීන් හා සේවකයින්ද හමු විය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2014 රට රනිල්ට.(නදී)
අද එයාලා යාපනේ යන්නේ කාට පින් සිද්ධ වෙන්නද? (නි)
මම යු.එන්. පි දේශපාලනය අගය කරන්නෙක් නොවේ. නමුත් එතුමා ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක්. මම එය අගය කරනවා. අද රටට අවශ්‍ය එවැනි නායකයන්.(නදී)
කෝලිත 48 අපි නිදහස ගන්න කලින් සුද්දෝ එක්ක සටන් කරනකොට ජාතිය පවා දුන් මිනිස්සු හිටියා. ඔයාට මතකනේ අපේ කලේ මිලේනියම් සිටි කෙස් එක. මේ ඒකාලේ ඉදන් තමන්ගේ මව් රට පවා දුන්නු මිනිස්සු තමයි. දුක් වෙන්න එපා ඒක නිසා. අපිට තම අතීතය මතකනේ.(නදී)
ප්‍රතිපත්තිගරුක වුණාට ලැජ්ජාව කියන දේත් තියෙන්න ඕනෑ ලේ වල (නි)
මේකේ එල්ලිලවත් ඔන්චිලි පදිමුකෝ. පුදුම වේදනාවක් දැනිල. මෙදා පාරත් අලි බිම ඇන ගන්නද කොහෙද? 20 වන ජනප්‍රිය පරාජය උදයන් වාර්තා කරයි.(නදී)
දැන් යාපනේ යන්නේ හරියට වීරයා වගේ. ලජ්ජා නැහැනේ අපේ කොළ කට්ටියට. (නි)
මිතුරන් බලන්න ගියාද? (නදී)
රනිල් මහත්තයා ලංකාවේ ඇරෙන්න වෙන ඕනෑම ශිෂ්ටසම්පන්න රටක ඡන්දෙ ඉල්ලුවොත් ඔට්‌ටුයි දිනනවා (නි)
නොයා යුතු ගමනක්.(නදී)
අඩු වශයෙන් මේක බලන්න ගිය එකත් ලොකු දෙයක්. මේවා බලලා වැඩක් නැහැ. මේ වගේ දේවල් නැවත සිදු වීම වළක්වන්න යමක් කරන්න බලන්න. (නි)
රට හදන්න නම් මෙයාලා ගැන තීරනයක් ගන්නම වෙනවා. මුරුගන්ලට නම් හොදයි ජාතිය පවා දෙන අයව. ගයාන්, ඔයා හරි. (නි)
ඔන්න අපේ රටේ විපක්ෂේ. (නි)
එතුමා ප්‍රතිපත්තිගරුක නම් ඇයි තවමත් පක්ෂයටම වෙලා ඉන්නේ? (නි)
එතුමා ශිෂ්ටසම්පන්න නායකයෙක්. (නි)
පාමන්කඩේ ඉඳල මම මේ තකහනියක් ආවේ දවාලෙත් ඉටිපන්දම් පත්තු කරලා අතේ සල්ලි වියදම් කොරන් උදයන් වැඳලා යන්න.(නදී)
රනිල් මාතියා, ඡන්දේ තමා යපට ඕනේ... (නි)
මේ පැත්තේ වෙන දේවල් ගැන බලන්න එපා කියල ඇති නේද? (නදී)
හරෝ හරා සුළු ජනයාගේ දේවලට ඇහුම් කන් දෙන සිංහල නායකයෙක් කවද පත්වෙයිද? ජාතිවාදී සිංහලයෝ එහෙම අයට එන්න දෙන්නේ නෑ.(නදී)
ඔයා ගියේ පස්ස්පෝර්ට් එක අරන්ද? මොකද ඔය හිටියනම් අපිට යන්නේ වෙන්නේ යාපනයේ පස්ස්පෝර්ට් අරන්, රණවිරුවන්ට පින්සිදු වෙන්න ඔයත් දැන් යනවා බය නැතුව. රවි නම් යන්න අත්තේ පාමංකඩ වෙන්න ඇති නේද?(නදී)
මක්කෙයි ඉතින් රනිල් මහත්තයා කියල ඔහේ ගොහින් කොරන්නේ. ,කමිටුවක් දායි.(නදී)
චන්ද ගුණ්ඩු එකතු කරනවා .(නදී)
බයේ බැහැ. ජනපතිව උල තියයිද දන්නේ නැහැ?(නදී)
කොටි මරපු එක මිනිහෙක් වත් පුපුරපු එක බෝම්බෙකවත් තොරතුරු බලන්න මේ අය ගියාද ? (නදී)
ඔය ගමන් යාපනේ පුස්තකාලේ පැත්තේ ගිහිනුත් ආවා නම් නේද හොද? (නි)
ඔය ගමන්ම යාපනේ පුස්තකාලේ පැත්තෙත් ගිහින් ආවොත් හොදයි නේද? පහුගිය කාලේ වෙච්ච පාඩුත් බලාගෙනම එන්න.(නදී)
කොහොමද ඉනට අත් දෙක තියන් බලන බැලිල්ල.(නදී)
අනේ අර යාපනේ පුස්තකාලය ගිනි තියපු වෙලාවෙත් ගියානම්.(නදී)
ලකුණු ටිකක් දාගන්ඩ වැඩක්. එත් එයාලට මතක නැහැ එදා අපේ රණවිරුවෝ ලේ හලාගෙන ජීවිත පරිත්තයගෙන් කිලිනොච්චිය අල්ලනකොට කිවේ මැදවච්චි යනවා කියලා. අද එයාලට උතුරට යන්ද පුලුවන්ද? අද රවී කරුනානායක ඔතන ඉන්නවා නේද?(නදී)
මිනිස්සු රටට ජනතාවට ආදරය කරන කට්ටිය නම් බොලද කතා කියකියා රට වටේ ඇවිදින්නේ නැහැ. (නි)
දැන් ඕනෑම දෙයක් කරන්න කට්ටිය සුදානම් වගෙයි. (නි)
රනිල් තරම් අවංක වැදගත් නායකයෙක් අද ලංකාවේ දේශපාලන කරලියේ නැහැ.(නදී)