(යොහාන් භාසුර)
උතුර දුම්රිය මාර්ගයේ ධාවනය කරන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය දෙකක් නැවතත් හෙට (10) සිට ගල්කිස්ස දුම්රිය ස්ථානය ගමන ආරම්භය සහ ගමනාන්තය බවට පත්කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.
සති අන්තයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන අංක 4021 දරණ දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට සහ කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවන කරන අංක 4022 දරණ දුම්රියේ ගමනාන්තය ගල්කිස්ස දුම්රිය ස්ථානය කිරීමට තීරණය කළ බවත් කාර්ය මණ්ඩල හිඟතාවය හේතුවෙන් එම දුම්රිය ගල්කිස්ස කොළඹ කොටුවට පමණක් සීමා කළ බවත් ඉදිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
උතුර මාර්ගයේ දුම්රිය 2ක් ගල්කිස්සෙන් යළි ගමන් අරඹයි