IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ඉසෙඩ් ඇළට වැටුණු අලියා කිලෝ මීටර් 20 දුර ගසාන යයි

(නිමල් ජයරත්න)

පොළොන්නරුව මාදුරුඔය ඉසෙඩ්.ඩී. ප්‍රධාන ඇළට  පිඹුරත්තෑව ප්‍රදේශයෙන් අද  වැටි සිටි වන අලියකු  සැඩ පහරට අසුව කිලෝමීටර් 20 පමණ දුරට ගසාගෙන යෑමෙන් අනතුරුව පැය 11 ක මෙහෙයුමකින් පසු  අරලගංවිල මැදගම ප්‍රදේශයෙන් ගොඩට ගෙන වෙහෙරගම රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ.

බීමට ජලය සොයා පැමිණි එම වන අලියා ගොඩට ගැනීම සඳහා අරලගංවිල පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ලැබුණු බවත්, එම අලියාගේ වයස අවුරුදු හතළිහක් පමණ වන බව පිඹුරත්තෑව සහකාර අඩවි ආරක්ෂක,එස්.ඒ වික්‍රමරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.

මෙම අලියා මාදුරුඔය පිඹුරත්තෑව ප්‍රදේශයෙන් ප්‍රධාන ඇළට වැටී ඇති අතර, සවස 3,00 ට අලියා දැඩි ප්‍රයත්නයකින් පසුව ගොඩ ගැනීමට හැකියාව ලැබූනු බව පිඹුරත්යාව අඩවි ආරක්ෂක,ප්‍රවීෂ් පෙරේරා මහතා අප කළ විමසීමකදී පැවසීය.

 



අදහස් (1)

ඉසෙඩ් ඇළට වැටුණු අලියා කිලෝ මීටර් 20 දුර ගසාන යයි

ලුම්බිණි Friday, 25 July 2025 08:12 AM

මහන්සි උන හැමට අපේ ආචාරය !

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 85 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 314 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 57 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site