10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
ණය ගෙවන්න තිබිච්ච සල්ලි ගියේ කාගේ ගිණුමටද? ණය ගෙවන්නට තිබූ ඩොලර් මිලියන 2.5ක් ගියේ කාගේ ගිණුමකටද යැයි ජනාධිපතිවරයා කිව යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 11 minutes ago
Y ෂෙරිෆ් · 1 hour ago මොනවාට ඔය දීපන්කරේට යනවද මන්දා. ගිය අයගෙන් වැඩකුත් නැහැ, යන අයටත් මොලේ නැහැ. එන්නකෝ මැදපෙරදිග. ලස්සන ජිවිතයක් ගෙවන්නත් පුළුවන් ඕනෑම වෙලාවක යන්න එන්නත් පුළුවන්, මුස්ලිම් අප සමග අත්වැල් බැඳගන්න. (නි) Reply 0
Y සෙන්තිල් · 1 hour ago අපිට ලැජ්ජා කරනවා කියලා ලියපු අයත්, එක කාලෙකදී මේ වගේ එල්ලෙන්න වැල් නැතුව තමයි ගියේ. (නි) Reply 0
Y සේනක · 1 hour ago චූලා, මේ ගොල්ලෝ මෙහෙට ඇවිත් ලංකාව ගැන කියන ඒවා ඇහුවොත් ඔයාට ඉතාලියත් එපා වෙයි. කෙසේ නමුත් මනුස්ස ජීවිතයක්, නමුත් රට පාවා දීල තමන්ගේ යහපත බලාපොරොත්තු වෙන එක වැරදියි (නි) Reply 0
Y සුගත් · 1 hour ago ෂෙරිෆ් හරි. මාත් හරි ආසයි මුස්ලිම් කට්ටිය සදහටම ලංකාව අත ඇරලා මැද පෙරදිගටම යනවා නම්. සේරම ජාතිවාද ප්‍රශ්න ඉවරයි. (නි) Reply 0
Y රකිත් · 1 hour ago ෂෙරිෆ්, ගිය අයගෙන් වැඩකුත් නැහැ, යන අයටත් මොලේ නැහැ කිව්වේ බෝට්ටුවෙන් යන අයට වෙන්නැති. මොකද මා දන්නා තරමට ඕස්ට්‍රේලියාවට යන එක මැද පෙරදිගට යාම තරම් ලෙහෙසි නැහැ. ඔවුන් අධ්‍යාපන සහ රැකියා සුදුසුකම් ගැන විමසිලිමත් වෙනවා. අපිට මොලේ නැති වුණාට ඕස්ට්‍රේලියානු රජයට මොලේ තියෙනවා. (නි) Reply 0
Y මාලක · 1 hour ago ඕස්ට්‍රේලියාවෙන් පිට ජීවත් වෙන අය මුලින්ම තේරුම් ගන්න බෝට්ටු වල එන අය ලංකාව ගැන කියන දේවල් මෙහෙ බලධාරීන් එක්ක. ලංකාව කියන්නේ මනුස්සකමක් නැති, කිසිම වැදගැම්මකට නැති රටක් විදිහටයි හංවඩු ගහන්නේ. තමන්ගේ ආර්ථික වාසියට රට ඕනෑම පහත් තත්වයකට ඇද දමන්න එයාලා ලෑස්තියි. ඒක හරිය කියලද හිතන්නේ? නියමිත සම්මතයට මෙහෙට එන අය ලංකාවේත්, තමුන්ගේත් නම්බුව ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. ලැබෙන හැම අවස්ථාවේම ලංකාව ගැන ධානත්මකව කතා කරනවා, අනිත් ජාතිකයන්ව ලංකාව දැක බලාගන්ඩ යන්ඩ උනන්දු කරනවා. එකයි වෙනස. මේ තත්වය තේරුම් ගන්න. එහෙම නැතුව ඊර්ෂ්‍යාවට, තරහට කියනවා නෙමෙයි. (නි) Reply 0
Y චන්ද්‍රානි · 1 hour ago අනෙක් රටවලට වැඩිය වෙනස් ඔය කියන රට . මොන රටෙන් ගත්තත් ගන්නේ ස්කිල් මිග්රන්ට්ස්ලා විතරයි.ඒ කට්ටිය තමන්ගේ රටෙත් හොද රැකියා කරපු කට්ටිය. සරණාගත කඳවුරුවලට ගන්නෙත් යුද්ධය ඉවර වුණහම ආපහු යවන්න. විශේෂ දක්ෂතා තියෙන කෙනෙක් තියාගන්නවා. (නි) Reply 0
Y පුබුදු · 1 hour ago සෙන්තිල් කියන එක හරි. මොකද ඕස්ට්‍රේලියා ආපු ද්‍රවිඩ වැඩි දෙනෙක් වැලේ වැල් නැතුව හිටිය කට්ටිය. ඕස්ට්‍රේලියා වල ඉන්න සිංහල වැඩි දෙනෙක් සුදුසුකම් සම්පූර්ණ කරලා වැදගත් විදිහට වීසා අරන් ආපු අය. නැත්නම් ශිෂ්‍යයෝ විදිහට ඇවිත් මෙහෙ ඉගෙනගෙන උපාධි අරගෙන වැදගත් විදිහට පුරවැසිභාවය/ ස්ථිර පදිංචිය ගත්තු අය. මම දන්න දෙමල කට්ටිය ගොඩක් ඉන්නවා හොරෙන් පැනලා ඉන්න. ඊටත් වඩා බෝට්ටු වලින් එන එක පටන් ගත්තෙත් දෙමල කට්ටියම තමයි. (නි) Reply 0
Y චන්ද්‍රානි · 1 hour ago මෙහි ජීවත්වෙන ලක්ෂ අටක් පමණ ශ්‍රී ලාංකිකයන්ට මේ රටට හරියන උගත්කමක් හෝ කුමන හෝ සුවිශේෂ හැකියාවක් තිබෙනවා. නැත්නම් බාරගන්නේ නැහැ. (නි) Reply 0
Y අමිල · 1 hour ago අපේ මනුෂ්‍යයෝ කොලොම්බස් වගේ අලුත් රටක් සොයාගෙන යන්නෙ තියෙන රට තුල ඇති ප්‍රශ්න වලට විසඳුම් නැති නිසා වෙන්න ඕනෑ.මිනිස්සු ඔක්කෝටම හොදට ඉගෙනගන්න බැහැ.ඒ වගේ බැරි අයටත් යන හොද කලදසාවක් තියෙන්න ඕනෑ. (නි) Reply 0
Y චතුල වෙරෝනා · 1 hour ago පහුගියකාලෙ බෝට්ටු වලින් ඇවිත් අපිට ලජ්ජා කරනවා කියලා ඕස්ට්‍රෙලියාවෙ ඉදලා අදහස් දක්වපු හිතක් පපුවක් නැති අයට සතුටුදායක පුවතක් (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාට ඔය දීපන්කරේට යනවද මන්දා. ගිය අයගෙන් වැඩකුත් නැහැ, යන අයටත් මොලේ නැහැ. එන්නකෝ මැදපෙරදිග. ලස්සන ජිවිතයක් ගෙවන්නත් පුළුවන් ඕනෑම වෙලාවක යන්න එන්නත් පුළුවන්, මුස්ලිම් අප සමග අත්වැල් බැඳගන්න. (නි)
ඉතාලිය නම් පිටරැටියන්ට මෙහෙම සළකන්නේ නැහැ. (නි)
අපිට ලැජ්ජා කරනවා කියලා ලියපු අයත්, එක කාලෙකදී මේ වගේ එල්ලෙන්න වැල් නැතුව තමයි ගියේ. (නි)
චූලා, මේ ගොල්ලෝ මෙහෙට ඇවිත් ලංකාව ගැන කියන ඒවා ඇහුවොත් ඔයාට ඉතාලියත් එපා වෙයි. කෙසේ නමුත් මනුස්ස ජීවිතයක්, නමුත් රට පාවා දීල තමන්ගේ යහපත බලාපොරොත්තු වෙන එක වැරදියි (නි)
ෂෙරිෆ් හරි. මාත් හරි ආසයි මුස්ලිම් කට්ටිය සදහටම ලංකාව අත ඇරලා මැද පෙරදිගටම යනවා නම්. සේරම ජාතිවාද ප්‍රශ්න ඉවරයි. (නි)
ෂෙරිෆ්, ගිය අයගෙන් වැඩකුත් නැහැ, යන අයටත් මොලේ නැහැ කිව්වේ බෝට්ටුවෙන් යන අයට වෙන්නැති. මොකද මා දන්නා තරමට ඕස්ට්‍රේලියාවට යන එක මැද පෙරදිගට යාම තරම් ලෙහෙසි නැහැ. ඔවුන් අධ්‍යාපන සහ රැකියා සුදුසුකම් ගැන විමසිලිමත් වෙනවා. අපිට මොලේ නැති වුණාට ඕස්ට්‍රේලියානු රජයට මොලේ තියෙනවා. (නි)
ඕස්ට්‍රේලියාවෙන් පිට ජීවත් වෙන අය මුලින්ම තේරුම් ගන්න බෝට්ටු වල එන අය ලංකාව ගැන කියන දේවල් මෙහෙ බලධාරීන් එක්ක. ලංකාව කියන්නේ මනුස්සකමක් නැති, කිසිම වැදගැම්මකට නැති රටක් විදිහටයි හංවඩු ගහන්නේ. තමන්ගේ ආර්ථික වාසියට රට ඕනෑම පහත් තත්වයකට ඇද දමන්න එයාලා ලෑස්තියි. ඒක හරිය කියලද හිතන්නේ? නියමිත සම්මතයට මෙහෙට එන අය ලංකාවේත්, තමුන්ගේත් නම්බුව ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. ලැබෙන හැම අවස්ථාවේම ලංකාව ගැන ධානත්මකව කතා කරනවා, අනිත් ජාතිකයන්ව ලංකාව දැක බලාගන්ඩ යන්ඩ උනන්දු කරනවා. එකයි වෙනස. මේ තත්වය තේරුම් ගන්න. එහෙම නැතුව ඊර්ෂ්‍යාවට, තරහට කියනවා නෙමෙයි. (නි)
අනෙක් රටවලට වැඩිය වෙනස් ඔය කියන රට . මොන රටෙන් ගත්තත් ගන්නේ ස්කිල් මිග්රන්ට්ස්ලා විතරයි.ඒ කට්ටිය තමන්ගේ රටෙත් හොද රැකියා කරපු කට්ටිය. සරණාගත කඳවුරුවලට ගන්නෙත් යුද්ධය ඉවර වුණහම ආපහු යවන්න. විශේෂ දක්ෂතා තියෙන කෙනෙක් තියාගන්නවා. (නි)
සෙන්තිල් කියන එක හරි. මොකද ඕස්ට්‍රේලියා ආපු ද්‍රවිඩ වැඩි දෙනෙක් වැලේ වැල් නැතුව හිටිය කට්ටිය. ඕස්ට්‍රේලියා වල ඉන්න සිංහල වැඩි දෙනෙක් සුදුසුකම් සම්පූර්ණ කරලා වැදගත් විදිහට වීසා අරන් ආපු අය. නැත්නම් ශිෂ්‍යයෝ විදිහට ඇවිත් මෙහෙ ඉගෙනගෙන උපාධි අරගෙන වැදගත් විදිහට පුරවැසිභාවය/ ස්ථිර පදිංචිය ගත්තු අය. මම දන්න දෙමල කට්ටිය ගොඩක් ඉන්නවා හොරෙන් පැනලා ඉන්න. ඊටත් වඩා බෝට්ටු වලින් එන එක පටන් ගත්තෙත් දෙමල කට්ටියම තමයි. (නි)
මෙහි ජීවත්වෙන ලක්ෂ අටක් පමණ ශ්‍රී ලාංකිකයන්ට මේ රටට හරියන උගත්කමක් හෝ කුමන හෝ සුවිශේෂ හැකියාවක් තිබෙනවා. නැත්නම් බාරගන්නේ නැහැ. (නි)
හැමදේම කරන්නේ ඔය ටිකටනේ (නි)
අපේ මනුෂ්‍යයෝ කොලොම්බස් වගේ අලුත් රටක් සොයාගෙන යන්නෙ තියෙන රට තුල ඇති ප්‍රශ්න වලට විසඳුම් නැති නිසා වෙන්න ඕනෑ.මිනිස්සු ඔක්කෝටම හොදට ඉගෙනගන්න බැහැ.ඒ වගේ බැරි අයටත් යන හොද කලදසාවක් තියෙන්න ඕනෑ. (නි)
ඇයි අපේ රටේ මිනිස්සු එපා කියනදේම කරන්න? (දී)
කල කම් පලදේ (දී)
පහුගියකාලෙ බෝට්ටු වලින් ඇවිත් අපිට ලජ්ජා කරනවා කියලා ඕස්ට්‍රෙලියාවෙ ඉදලා අදහස් දක්වපු හිතක් පපුවක් නැති අයට සතුටුදායක පුවතක් (නි)