IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


ඉරානයට ගහන්න යානා 200ක් ගිහින්

(විමුක්ති එස් රුද්‍රිගු)

රයිසින් සන් මෙහෙයුමේ පළමු ප්‍රහාර මාලාවට ප්‍රහාරක ගුවන් යානා 200 කට වැඩි ප්‍රමාණයක් යොදා ගත් බවත් ඉරානයේ ඉලක්ක 100 කට වැඩි ප්‍රමාණය ප්‍රහාර එල්ල කළ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

"විවිධ පතොරම් 330 කට වඩාවැඩි ප්‍රමාණයක්" දැනටමත් ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කර තිබෙන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය. ඉරානයේ විවිධ ප්‍රදේශවල තිබෙන න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවත් එම ප්‍රහාරවල නිරවද්‍යතාවය ඉතාමත් ඉහළ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

ඉරානයට ගහන්න යානා 200ක් ගිහින්

බකල ජයා Friday, 13 June 2025 01:18 PM

ඉතා හොදයි. ආගමික අන්තවාදයෙන් ලෝකයම නිදහස් කරගන්න ඕන. බුදු දහම කියල බොරු දේශනාකරන ලංකාවේ ගණින්නාන්සේලාටත් මේ ප්‍රහාර දෙන්න ඕන.

:       81       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1334 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 492 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 589 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site