
(විමුක්ති එස් රුද්‍රිගු)
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා ඇති බවත් එම සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට යාත්‍රා කළ නොහැකි බවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද ප්‍රකාශ කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ ගන්නා නෞකාවලට දැඩි ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි එම බළකාය සඳහන් කළේය.
සතුරු වරායන්ගේ සිට හා සතුරු වරායන් වෙත යාත්‍රාකරන නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නොහැකි බවද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම ට්‍රම්ප් ඊශ්‍රායලයට උදව් කරපු එක තමයි.
දැන්වත් යුද්ධය නතර කරන්න..
ලෝක සාමය උදාවේවා....
යුද්ධයක් හින්දා වෙච්චි දෙයක්...
ඉල්ලන් කනවා කියන්නේ මේකට තමයි.