(දයාරත්න ඇඹෝගම)
කල්මුනේ සිට ඉපලෝගම දක්වා ධාවනය වෙමින් තිබු වැන් රථයක් එහි රියදුරාට වේගය පාලනය කර ගැනිමට නොහැකිව ඉපලෝගම හන්දිය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක තාප්පයේ ගැටිමෙන් 48 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයන් 08 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඉපලෝගම පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කාගම පදිංචිව සිටි ජබාර්දීන් අබ්දුල් මුනාෆ්(48) නැමති අයෙකි.
සිද්ධියෙන් තුවාල ලැබු කාන්තාවන් තිදෙනකු සහ කුඩා දරැවකු හා තවත් පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉපලෝගම අනතුරින් අයෙක් මරුට අටක් රෝහලට