(නිමල කොඩිතුවක්කු)
ඇසල පොහොයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8355 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
දන්සල් පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000 කගේ පමණ සහභාගීත්වයෙන් සිදුවන බවත් එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය.
දිවයින පුරා පැවැත්වෙන සියලු දන්සැල් ඇසල පොහොයට පෙර දින දන්සල ලබාදෙන අවස්ථාවේදී සහ දන්සල දී අවසන් වූ විට අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් කරන බවද ලේකම්වරයා පැවසිය.
අපිරිසිදු ආකාරයට ආහාර පිලියෙළ කරන සහ සනීපාරක්ෂාවට අහිතකර ආකාරයෙන් ආහාර පිළියෙළ කළ දන්සල් එම ස්ථානයේදිම නතරකිරීමට කටයුතු කරන බවද මුතුකුඩු මහතා තවදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇසල පොහොයට දන්සැල් 8355 ක්