(ප්‍රසාද් රුක්මල් සහ පද්මසිරි ගාර්දියවසම්)
ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මියගිය පිරිසට පිං අනුමෝදන් කිරීම සහ තුවාල ලැබූවන්ට සෙත් පතා අනතුර සිදු වූ ස්ථානයේ සහ තංගල්ල නගර සභාව අසල මහ පිරිත් සජ්ජායනාවක් සහ පහන් පූජාවක් සංවිධානය කර තිබුණි.
ඇල්ල කොට්ඨාසයේ රාජ්‍ය ආයතන , ව්‍යාපාරික ප්‍රජාව ප්‍රදේශවාසින් එක්වී මෙම පිංකම සංවිධානය කර තිබිණි .
ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද දිසානායක , තංගල්ල නගර සභාවේ සභාපති , වෙළද සංගමයේ සාමාජිකයන් ඇතුලු විශාල පිරිසක් මෙම පිංකම සදහා සහභාගි වූහ .
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇල්ලේ අනතුර සිහිකර පිංකම් මාලාවක්