(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල රාවණා ඇල්ල 15 කණුව ප්‍රදේශයේ දී අඩි දහසක පමණ ප්‍රපාතයකට බසය පෙරලීමෙන් තුවාල ලබා බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන තුවාලකරුවන් ගේ සුවදුක් බැලිමට ඌවපලාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා අද (8) පස්වරුවේ රෝහලට ගියේය.
තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් පිරිසක් සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී ඔවුන් ගමන් ගත් විනෝද චාරිකා බස් රථය අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීයාමෙන් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ,බස් රථ රියැදුරු ඇතුලු 15 ක් මියගොස් 18ක් තුවාල ලැබූහ.
මෙම අනතුරින් තුවාල දැනට බදුල්ල ශික්ශන රෝහලේ 11දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන අතර, ඔවුන්ගේ සුවදුක් බැලිමට ගිය ඌවපලාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා මෙම පිරිසට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දෙන ලෙසට රෝහල් බලධාරින්ගෙන් ඉල්ලා සිටියේයත
මෙම අවස්ථාව ට බදුල්ල ශික්ශන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගයාන් කුරේ මහතාද සහභාගි විය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇල්ල අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් විමසන්න ආණ්ඩුකාර යයි
kumara Monday, 08 September 2025 04:45 PM
ටයි පොල්ල ගලෝපු දවසට ලංකාව දියුණු වෙයි.