IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇල්පිටිය ප්‍රා.ස. විපක්ෂ මන්ත්‍රීවරියන් විරෝධයක්

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්‍යාලය ඉදිරිපිටදී උදෑසන විරෝධතාවක් දක්වනු ලැබීය

." සමරිසි අපට එපා." "මන්ත්‍රි දීමනා ගන්නෑ කියා ඇල්පිටිය ජනතාව මුලා කළේ ඇයි ."

පාසල් පද්ධතිය වලපල්ලට දානවද?කොණ්ඩම් දරුවන් හට " යනුවෙන් ලියූ පුවරු ඔවුන් ප්‍රදර්ශනය කළාය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද පෙරවරුවේ ආරම්භවූ අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් සභාව ඉදිපිට සිට විරෝධතා දැක්වූ අතර පසුව එම පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සභාවට ඇතුළු වූහ . සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සභාපති වරයා විසින් කරගෙන යනු ලැබීය . 

 



අදහස් (4)

ඇල්පිටිය ප්‍රා.ස. විපක්ෂ මන්ත්‍රීවරියන් විරෝධයක්

supu3 Wednesday, 08 October 2025 12:04 PM

දැන් නිදහස් රටක්, ඕන කෙනෙකුට ඕන ක්‍රමේකට සාමකාමී විරෝධතා දක්වන්න පුළුවන්. බොරු චෝදනා දාල අත්අඩංගුවට ගැනීම් නෑ. මැරයො දාල පහරදීම්, බියවැද්දීම් නැහැ. මෙහෙම රටක් තමයි බහුතරයකට ඕන වුනේ.

:       83       23

එඩීWednesday, 08 October 2025 02:53 PM

කොච්චර විරෝධතා දක්වන්නට පුලුවන්ද කියන එක හොඳටම පෙනුණු අවස්ථාවක් තමයි යක්කල පෙරටුගාමී කාර්යාලයට වූ සිදුවීම... වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලන අයට කෙරෙන ඇමැතිවරුන්ගේ තර්ජන. මෙහෙම රටක් නේන්නං ජේවීපී පාක්ෂිකයන්ට ඕන වුනේ...

:       8       72

වත්සි Wednesday, 08 October 2025 12:41 PM

ඉතා හොඳ ආදර්ශයක්. මේ ආණ්ඩුවට තමනට ලැබුණු ජනවරම උපයෝගී කරගෙන මේ රටට සංස්කෘතිකමය වශයෙන් කරන්නට යන හානිය ගැන ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගැනීම ගැන එම සභාවේ මන්ත්‍රීවරියන්ට අපගේ ප්‍රණාමය. රටේ අනෙකුත් සභාවලට ද තේරී පත් වී සිටින හෘදය සාක්‍ෂියක් සහිත මන්ත්‍රීවරියන්ට (මන්ත්‍රීවරුන්ටත්) ද මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත හැකි නම් අග්‍රාමාත්‍රවරිය සහ පෝල්රාජ් මහත්මිය වැනි අයවලුන්ගේ මූලිකත්වයෙන් මෙරට ක්‍රියාත්මක කරන්නට දත කන මේ සංස්කෘතිකමය විනාසය නවතා ගත හැකියි.

:       26       58

maalaka Thursday, 09 October 2025 06:31 AM

ඔය අංකල්ලා, ඇන්ටිලා , සුදු රෙදි හෝදලා එන්නකෝ — බලන්න අනේ.....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site