IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආර්ථික මධ්‍යස්ථාන දින දෙකක් විවෘත කිරීමට අවසර

(සුජිත් හේවාජුලිගේ)

සංචාරණ සීමා පවතින කාලයේදී ආර්ථික මධ්‍යස්ථාන සතියේ දින දෙකක් විවෘත කර තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.

එම දින දෙක කුමක්දැයි රජය විසින් අද හෙටම දැනුම් දෙනු ඇතැයි පැවසූ යුද හමුදාපතිවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ඒවායේ කටයුතු පවත්වාගෙන යෑම අනිවාර්ය බවද ප්‍රකාශ කළේය.

මෙයට අමතරව ජංගම රථ වලින් ගොස් කරන වෙළඳාම් සඳහාද අවසරය ලබා දෙන බවත් එම වෙළඳාම් කටයුතු ද නියමිත සෞඛ්‍ය නිර්ණායකවලට අනුකූලව කළ යුතු බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

තවද පළාත් අතර සංචරණ සීමාද දැඩිව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා අනාවරණය කළේය .

 



අදහස් (3)

ආර්ථික මධ්‍යස්ථාන දින දෙකක් විවෘත කිරීමට අවසර

Ran Saturday, 12 June 2021 03:45 PM

දැන් මේ මිනිස්සු " සර් ෆේල්" කියන්න පටන් අරගෙන තියෙන්නේ කට කහනවට වෙන්න බෑ. උදේට කියනවා "අරිනවා" කියලා. හැන්දෑ වෙනකොට කියනවා " නෑ එක්කෝ වහලා දාමු" කියලා. මේ ඇරිල්ලත් ඉතින් ඒ වගේ තමයි.

:       0       79

Bishan Saturday, 12 June 2021 07:52 PM

ඔයාට කිසිම බලයකුත් නෑ සැලසුමකුත් නෑ. කෙලින්ම ලෝන්ඩරියේ රෙදි හෝදන්නේ...

:       0       0

Raveendra Sunday, 13 June 2021 05:41 AM

අරින්න කියනවා. වහන්න කියනවා. ගියාම ආපහු ගෙවල්වලට පලයව් කියලා පොලිසියෙන් බැනලා එලවනවා. ගැසට් ගහනවා. ආපහු වෙනස් කරනවා. ස්ටිකර් අලවනවා. ආපහු ඕනේ නෑ කියනවා. ලියුම් ගේන්න කියනවා. ලියුම් එපා කියනවා. රට කෙසේවෙතත් රටේ මහජනතාවට නම් මෙයාලා ඔක්කොම එකතු වෙලා හොඳටම දෙනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 39 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 353 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 358 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 255 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 454 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2282 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site