
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
ස්වභාවික ආපදාවන්ට පත් වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී දළදා මාලිගාව විසින් ආරම්භ කොට ඇති අරමුදලට අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කළේය.
එම මුදල අද (03) පෙරවරුවේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නායක හිමියන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට ලබාදුන් අවස්ථාව.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd