
(සුජිත් හේවාජුලිගේ)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට එහි නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ සිටි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා චීනයේ සමුළුවකට සහභාගි වීමට ගොස් සිටින හෙයින් මෙම පත් කිරීම කර ඇත.
ආනන්ද විජේපාල මහතා සමග පොලිස්පතිවරයාද එම සමුළුවට සහභාගිවීමට ගොස් සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැ. බ. ඇමතිතුමා හමුවන්න ජනතාව එන්න ඕනෙ අමාත්‍යංශ්‍යට ද පාර්ලිමේන්තුවට ද එසේත් නැත්නම් සිනමන් ලයිට්හි තිබෙනවා යැයි කියන ඇමතිතුමාට අයත් සුඛෝපභෝගී නිවසට ද? මොණරවිල වැනි ඉහළ ගණයේ වොෂින්ටන්වරයකු ඉදිරියට පැමිණ ජනතාවට ඒ ගැන උපදෙස් දෙන්නේ නම් මැනවි.
අහ්.. වගකීමක් බය නැතුව බාරදෙන්න හැකි අවංකයෙක්...
එතකොට අරයාට මොකද වෙන්නේ?