(සුජිත් හේවාජුලිගේ )
රජයේ ආයතනවල නිලධාරීන් හෝ සේවකයන් සාමූහික වශයෙන් එකතුවී කරන අල්ලස් ගැනීම්( අල්ලස් පොකුරු) වැඩි වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා පැවසීය.
එසේ අල්ලස් ලබාගෙන ඒවා සියල්ලන් අතරේ බෙදා ගන්නා බවට තොරතුරු හෙළි වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
අල්ලස් ගැනීම මෙන්ම අල්ලස් ලබාදීමද බරපතළ වරදක් බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා අල්ලස් ගන්නන් වගේම අල්ලස් දෙන්නන් සම්බන්ධයෙන්ද ඉදිරියේදී දැඩි විමසිල්ලෙන් සිට අත්අඩංගුවට ගැනීම් කරන බව ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ආණ්ඩුවේ කන්තෝරුවල අල්ලස් පොකුරු
සයිමන් Sunday, 25 May 2025 11:55 AM
පාසල් වල විදුහල්පතිවරු සහ අමාත්‍යාංශ නිලධාරීන්ද මේ වැඩේ කරනවා.
fairoos Sunday, 25 May 2025 12:25 PM
ආණ්ඩු වෙනස් වුණාට මේ වගේ නිලධාරීන් වෙනස් වෙනකන් රට හදන එක බොරු...
බකල ජයා Sunday, 25 May 2025 01:18 PM
අල්ලස් ගන්න බැරි නම් පුළුවන් තරම් වැඩ කල් දැමීම, කල් දැමීමට නිදහසට කාරණා කිවීම, වැඩ නොකිරීමට හේතු සෙවීම නූතන රාජ්‍ය සේවකයන්ගේ ස්වයං දිවුරුම් ප්‍රකාශවල එයි.
විපරමා Sunday, 25 May 2025 01:39 PM
සුළු සේවකයා පටන් උසස් නිලධාරියා දක්වා ඉන්නේ පගා මරුවෝ. අල්ලස් ගත්තුවා බෙදා හදාගෙන ලොක්කන්ගේ සහාය ඇතිව ජයටම කරගෙන යනවා....
pj Sunday, 25 May 2025 04:13 PM
පච ගෝනි පිටින් ප්‍රසිද්ධියේ බෙදා හැරලා මහජන ඡන්ද ලබා ගෙන බලයට පත්වීම අල්ලස්, දුෂණ, වංචාවලට වැටෙන්නේ නැතිද...?