(අංජුල මහික වීරරත්න)
අස්වැසුම ලාභී හා සමෘද්ධි සහනාධාර ලැබූ පවුල් වල තරුණ තරුණියන් රැකියා වලට යොමු කිරීම සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් අරඹන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමසේනා වැඩසටහන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ දී හෙට (3) අරඹන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය කියයි.
මේ සඳහා කොළඹ හා ගම්පහ දෙදිසාවේ යෞවන යෞවනියෝ 100ක් පමණ සහභාගී වෙති.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අස්වැසුම පවුල්වලට රස්සා දෙයි