
(අංජුල මහික වීරරත්න)
අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස දීමනාව හෙට (15) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
මේ අනුව රුපියල් කෝටි 1122ක මුදලක් ප්‍රතිලාභි පවුල් 1,415,016 ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
2025 ඔක්තෝබර් මස 08
1425
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1298
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්
RASIKA NANDANA Wednesday, 15 October 2025 04:19 PM
අස්වැසුම දෙවන අධිකාරියේ බොහෝදෙනෙකුගේ බැංකු ගිණුම් වලට තාම මුදල් බැරවී නැත්තේ ඇයිද යන්න සොයා විස්තර ලබාදෙන්න...
K. Eshani. Sameer Thursday, 16 October 2025 06:41 PM
තාම අපට දාලා නෑ...
G.w kanthi Thursday, 16 October 2025 08:32 PM
මට තාම මුදල් ලැබුණේ නෑ.