
(අංජුල මහික වීරරත්න)
අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ප්‍රථම අස්වැසුම දීමනාව අද (30)දින බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
මේ අනුව රුපියල් කෝටි 179.44 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 217,645 ක බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙවනි අධියරේ අයට දුන්නේ සැප්තැම්බර් එකද ඔක්තෝබර් එකද
මම දැනට දෙපාරක් අස්වැසුමට දැම්මා... තාම නෑ ලැබුණේ... මට දරුවෝ 3ක් ඉන්නවා.. මට වකුගඩුවේ ගල් තියෙනවා. අපි වගේ අසරණ පවුල්වලට ලැබෙන්න ඕනෑ.
වැඩක් නැහැ. දිය යුතු අයට දුන්නේ නැහැ. හැමදේම තියන අයට තමයි එකක් දුන්නේ. අපිට දරුවෝ 2ක් ඉන්නවා. මෙතෙක් රජයෙන් කියලා කිසිම දෙයක් ලැබිලා නෑ. වැඩක්ම නෑ කොයි ආණ්ඩුවත්...
මම ලොතරැයි විකුණලා ජිවත්වෙන්නෙ ඉතාඅපහසුවෙන් රජයෙන් අපිට කිසිම මුදලක්දි නොමැත.අස්වැසුම මුදල් නැති දුප්පත් මිනිස්සුන්ට නොවේ දුන්නේ අදුරන අයටයි, හිතවත්කම්වලටයි . කළුතර වෙනිවැල්කැටිය ගමේ දුන්නෙ .මේවා වගකිව යුතු පුද්ගලයින් සොයාබලා කටයුතු කලයුතු දේවල්