සත්ව ලෝකයේ චිම්පන්සින්ගේ නායකයාගේ අණට අවනත වීම සම්ප්‍රදායක් වුවත් නායකයා සිදු කළ අසාධාරණයකට එරෙහිව සෙසු චිම්පන්සින් නායක චිම්පන්සියාට පහරදී හපා කා පොලොවේ ගසා මරා දැමීමේ අසාමාන්‍ය සිදුවීමක් ටැන්සානියාවෙන් වාර්තා වේ.
පිමු වර්ගට අයත් චිම්පන්සි රැලේ නායක චිම්පන්සියා තම කණ්ඩායමේ සිටි දෙවැනියා ලෙසට සැළකෙන චිම්පන්සියාට පහර දුන්නේය.
පහර කෑ දෙවන නායකයා රැලෙන් පලා ගියේය.
මේ සිදුවීම බලා සිටි සෙසු චිම්පන්සින් නායකයා දෙසට කඩා පැන හපා කමින් උස්සා 23 වතාවක් පොළොවේ ගසා මරා දැමීය.
වනයේ සතුන් ගැන අධ්‍යයනයකට ගොස් සිටි බ්‍රිතාන්‍යයේ කැන්ටබරි විශ්ව විද්‍යාලයයේ සත්ව විද්‍යා පරීක්ෂකයන්ට දැක ගත හැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජේ තුල හැසිරිය යුතු හොඳ ආදර්ශයක් අපේ සමහර දගලන අයට...(ස)
සුද්දෝ කියන කතා ඒ විදිහටම පිළිගන්න එපා. අනිවාරයෙන්ම ඔය චිම්පන්සියව පොලේ ගහල මරන්න ඇත්තේ ඔය කන්බරි එකේ කට්ටියම වෙන්න ඇති.(නදී)
වැරදි කරන නායකයන්ට විරුද්දව අපිත් එකතුවෙමු.(නදී)
එකනේ කියන්නේ මුන් සිංහයෝ නොවෙයි චිම්පන්සියෝ කියලා. .(ස)
සත්ව ලෝකේ අපේ වගේ අය නැහැ. ඉන්නේ එක්කෝ ගැහැණු නැත්නම් පිරිමි. ඉතින් උන් ගැහැනු පිරිමි වගේ හැසිරෙනවා (නි)
පිටිගල මිලානෝ-ඔයාගේ කතාවනම් සම්පුර්න සත්‍යයක්.(නදී)
පිස්සුද අයියා "විසි තුන් පාරක් පොළොවේ ගහනවා දැක්කේ කවුද ? ගණන් කළේ කවුද "? බලන්නකෝ අපේ නායකයා මැතිවරණ කීයක් අනා ගත්තද කියලා. ගාණ පොඩ්ඩක් වෙනස් වෙයි ගැන්නොත්. මට මතක නෑ ඔය ඉලක්කම් වනක්කම්.(නදී)
දෑන් දෑන් මේ කතා හරියට අපේ ප්‍රාදේශීය සභා වල කතා වගේ.(නදී)
දැන් ලෝකයම වෙනස් වෙලා. (නදී)
අපේ අය නම් බලන් ඉන්නෙම නායකයා වැරැද්ද කරනකම්. (නදී)
හලාල් වෙලා ගහලා මැරුවද කියන්න දන්නෙත් නැහැ (නි)
යු..අන්.පි. එකටත් ඔය ටික වෙයිද...?.(ස)
ඔය කටිටිය එක්සත් ජාතික පක්ෂයට එහෙම බැදෙන්න කැමති නැතිද?(නදී)
රටවාසියන්ව තුට්ටු දෙකට දාලා තම පවුලට සහ හිතවතුන්ට පමණක් සලකන නායකයන් මෙවැනි වදුරන්ගෙන් වුවද පාඩම් ඉගෙන ගන්නේ නම් කාලෝචිතයි. (නදී)
අපේ අයටත් හොද පාඩම් මේවා.(නදී)
ලංකාවේ මිනිස්සු සේරම චිම්පන්සී වුණොත් අපේ රටේ උත්තමයන්ට යන කල දසාව ගැන තමා මට බය !! (නි)
මට ප්‍රබාකරන් මතක් වුණා. තක්කිට තරිකිට තෙයි..කාටත් ඔය ටික වෙයි....කිවුවලු. (නි)
මේකෙන් තේරෙනවා පරිණාමවාදය බොරුවක් කියලා. ලංකාවේ අපි නම් චිම්පන්සින්ගෙන් නෙමේ ඇවිත් තියෙන්නේ (නි)
මේ නයකයාට විරුද්ධව හරියට ස්ත්‍රී දුෂණ ප්‍රශ්ණ තියනවලු.(නදී)
අපේ අයටත් කොපි කරන්න කාලය හොදයි (නි)
අපට බැරිද මේ කට්ටිය විශාල සංඛ්‍යාවක් මේ රටට ගෙන්නලා ඡන්ද බලය ලබා දෙන්න? (නි)
අපේ අහවල් මහත්තයා වගේ කෙනෙක් වෙන්න ඇති ඒ නායකයා ... (නි)
රටට වින කරපු මෙවන් නායකයෙක් කලකට පෙර අපේ ලංකාවෙත් මේ ආකාරයට මිය ගියා. (නි)
ලංකාවෙත් ඔය වගේ අයට කවදාහරි ඕකම තමයි වෙන්නේ. ලංකාවේ ජනතාව මෝඩ වැඩියි නැත්තම් මේක වෙලා හුගක් කල්.(නදී)
මම දැනගෙන හිටියේ නෑ බ්‍රිතාන්‍යයේ කැන්ටබරියේ අයත් චැනල් ෆොර් වල චිත්‍රපට හදනවා කියලා. චිම්පන්සි රැලේ නායකයා එලවල දානවලු වැඩ පෙන්නන්න බැරි උනාම. මේක අලුත් කෙටි කතාවක් ද ? (නදී)
මේ විදිවට ගියොත් වැඩිකල් යන්න ඉස්සර වෙලා ලංකාවේ අයටත් ඔය දේ වෙයි වගේ.(නදී)
අසාධාරන බොරු බේගල් ඇදබාන හොර නායකයින්ට මේක හොඳ පාඩමක්. (නි)
කල කලදේ පල පලදේ, ජාති හිතෛශියෙක්.(නදී)
අපේ රටේ මිනිසුන්ට කවදා මොලේ පෑදෙයිද? (නි)
මේ සතුන්ගේ ක්‍රියාවලිය ඉතාමත් ආදර්ශමත්. වෙනින් රට වලට වඩා ශ්‍රී ලංකාවට කෙලින්ම බලපානවා මේ ආදර්ශ (නි)
තමාගේ අනුගාමිකයකු නායකයාගේ වරදක් ගැන කතා කලත් ඇති. එදාට ඌ ඉවරයි. අන්න අපේ රටේ ක්‍රමය..(ස)
එ.ජා.ප. අය මේක හොඳට හිතේ තියා ගන්න. .(ස)
සත්ත්ව ලෝකය වෙලත් අසාධාරණයට එරෙහිව උන් නැගී සිටිනවා. අපේ ලෝකේ උනොත් කොහොමද? (ස)
ඔය වගේම සිදුවීමක් අපේ රටෙත් සිද්ධ වුණා. මීට අවුරුදු 20-25 කලින් රුපවාහිනී එකේ පෙන්නුවා, පොළොන්නරුවේ සිද්ධියක්.හැබැයි එදා නම් නායකයට ගහලා එලවලා දැම්මා. මැරුවේ නැහැ. (නි)
ඒක හොඳ පාඩමක් ශ්‍රී ලාංකිකයන්ට .(ස)
විසි තුන් පාරක් පොළොවේ ගහනවා දැක්කේ කවුද ? ගණන් කළේ කවුද ? (ස)
සත්ත්ව ලෝකයේ වෙලත් අසාධාරණයට එරෙහිව උන් නැගී සිටිනවා. අෙප් ලෝකේ උනොත් ෙකාෙහාමද? (ස)
අපේ ඉන්නේ චිම්පන්සියෝ නෙවි බූරුවෝ නේ, ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. (නි)