(ගයාන් සූරියආරච්චි)
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් හෙට (1) පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සහ රැළි ආවරණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා යොදාගැනීම තහනම් වන අතර ඒ සදහා නිසි අවසරයක් ලබාගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කීය.
නිසි අවසරයකින් තොරව මැයි දින රැළි ආවරණය කිරීම සදහා ඩ්‍රෝන යානා භාවිත කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ද තල්දූව මහතා කීය.
කොළඹ ප්‍රධාන මසේත්‍රාත්ත අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය.
දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ _පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්
ලුණුගල කුබුක්කන් ඔයේ සිය 12 හැවිරිදි පුතා සමඟ දියනෑමට ගොස් සිටියදී ගලකින් හිසට මුහුණට පහරදී බිරිද ඝාතනය කර පලාගොස් සිටි සැකකාර රියදුරු සැමියා අද (21) අලුය
මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවකු දින තුනක් තිස්සේ අතුරුදන් වී ඇති බව මව්පියන් හා ඥාතින් පැමිණිලිකර ඇතැයි මදුරන්කුලිය පොලිසිය කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව ලබන ජූනි මස 8 හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් අම්බලන්තොට ම
ලුණුඔය පිටාර ගැලිමෙන් කොළඹ පුත්තලම මාර්ගයෙ මහඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවිමේන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අද (21 ) පැවසිය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අවසර නැතිව ඩ්‍රෝනවලින් රැළි ආවරණය කළොත් නීතිය දැඩි වෙයි
Saman Tuesday, 30 April 2024 07:25 PM
මාලිමාවට බය වෙලා නේද? ඉස්සර ගෝල්ෆේස් එකේ තියන්න දීපුවා මාලිමාව ඉල්ලයි කියල දැන් දෙන්නෙ නෑ නේද? මේ පාර දිනන්නෙ මාලිමාවම තමයි
විජිත් Wednesday, 01 May 2024 12:08 AM
ඩ්‍රෝන වලින් පහත සිටින ජනකාය පැහැදිලිව පෙනෙන නිසා " බංකොලොත් දේශ කාපාලුවන් " බයවෙලා වගේ.ටිකක් වියදම වැඩිවුනත් සැටලයිට් ඉමේජ් ගන්න පුළුවනි. පුදුම වෙන්න දෙයක් නැහැ ශ්‍රී ලංකාවේ පොලිසිය තවමත් ඉන්නේ පරාක්‍රමබාහු ගේ කාලයේ. ජාතික ජනබලවේගයට ජයවේවා !!!
පුරවැසියා Wednesday, 01 May 2024 05:52 AM
පොලිසිය ඉන්නේ ජනතාව ගේ ආරක්ෂා ව ට ද නැත්නම් පාලකයා ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන්න ද
Kazi Shajahan Wednesday, 01 May 2024 12:22 PM
මාලිමාවේ සෙනගට ටිරාන් ලා බයවෙලා ,එකපාරටම එක එක නීති දානවා ,බලාගනිල්ලා අද හැන්දෑව වෙනකොට මාලිමාවේ තරම