
(සුජිත් හේවාජුලිගේ)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අතහැර නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ඒ සඳහා උපාය උපක්‍රම පාවිච්චි කරමින් සිටින බව කී අමාත්‍යවරයා ඔහු ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය පුද්ගලයෙකු යැයි ඒ රටට දැනුම් දී ඇති බවද සඳහන් කළේය
අර්ජුන් මහේන්ද්‍රන් නමත් වෙනස්කර සිංගප්පූරු ජාතිකයෙකු ලෙස එහි ජීවත්වන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඒ රටේ නීති රීති යම් බාධාවක් බවත් හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනවා යන්න . ගෙනෙයි ගෙනෙයි
දැන් බැඳුම්කරකාරයන්ට කඩේ ගියපු උන් මෙතන වැළලෙන්න එපා මේ රජය ආවම පැය විසිහතරෙන් මේකව රටට ගේනව කියල කීව කියල, එහෙම එකක් නැහැ, රජය දන්නව මේකේ දුෂ්කරතාවය.හැබැයි රනිල් ගත්තම වැලපෙන අයට පුළුවන් රනිල්ට කියල මේකව ගෙන්නල දෙන්න.
එහේ ගිහින් මොසාඩ් ක්‍රමයට ගේමක් ගහල එන්න කෝ කුදලාගෙන , අර කෙහෙල් බද්දර පත්මේ ඇතුළු පාතාලයෝ සෙට් එකක ඉන්දුනීසියාව වගේ දූපත් සිය ගණනක් තිබෙන විශාල රටකින් අල්ල ගෙන ආවනම් , මේ කුඩා සිංගප්පුරුවේ ජිවත්වන අර්ජුන මහේන්ද්‍රන් අල්ලන් එන එක මහා කජ්ජක්ද ?
අන්න කරනවනම් වැඩ. පුළුවන් නම් කරලා පෙන්වන්න ඇමතිතුමෝ . ගෙනාවොත් අපි පිළිගන්නවා ඔබතුමා නියම වැඩෙක් කියලා. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනා එකත්, බටලන්ද වාර්තාවට උනා වගේ වෙයි අන්තිමට.
අයියෝ මෛත්‍යීපාල ජනපති කාලෙත් අත්සන් 21000 ගහලා ඉල්ලා හිටියා කිව්වා නේද>
අයියෝ සෙනෙවිරත්න, වැරැද්ද තියෙන්නේ බලයට එන්න ඕනෑකමට පැය 24න් ගෙනෙන්නම්, අරක කරන්නම්, මේක කරන්නම් කියලා බැරි දේවල් පොරොන්දු වීමයි. මේක මහ කයියනායක ගේ ඉඳන් ඉන්න ඔක්කෝම ජාන විකෘති පෙරමුණේ (JVP) අයගේ හා පාපිස්සන්ගේ සහජ ගතියක්. බොරු බේගල් ඇදබෑම හා කුහක කතා කීම. දැන් ගලේ පැහැරුව බළල්ලු ටික වගේ කෙඳිරි ගානවා.