IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අර්ජුන් මහේන්ද්‍රගේ පාස්පෝට් නිදහස් කළ කෙනා දැන් ඩී.ජී

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

අර්ජුන් මහේන්ද්‍රයන් රටින් පිට කරන්න පාස්පෝට් නිදහස් කරපු  මහේස්ත්‍රාත් කෙනෙක් දැන් ඩී.ජී කෙනෙක් බව බදුල්ල  දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මේ ආණ්ඩුව බල්ලො වලේ දාන්න මිලියන සීයක් වෙන් කරලා තියෙනවා.හැබැයි හදිසි මරණ පරීක්ෂකවරුන්ට ප්‍රශ්න තියෙනවා.ඔවුන්ගේ දීමනාව රුපියල් 3000ක් වත් කරන්න.අපේ වගේ දුෂ්කර පළාත් වලට මේ ප්‍රශ්නය තදින්ම බලපානවා.

වැල්ලවායේ මහේස්ත්‍රාත්තුමා අයින් කළේ කොහොමද?පාස්පෝට් එකක් නිදහස් කළා කියලා ඔහු ඉවත් කර තියෙනවා.අර්ජුන් මහේන්ද්‍රයන් රටින් පිට කරන්න පාස්පෝට් නිදහස් කරපු හිටපු මහේස්ත්‍රාත් කෙනෙක් දැන් ඩී.ජී කෙනෙක් වෙලා.ඒ අධ්‍යක්ෂ ජනරාල්ට එක නීතියක්, වැල්ලවාය  මහේස්ත්‍රාත්ට එක නීතියක්.දැන් නඩුකාරවරුන්ටත් බයෙන් ඉන්න සිද්ධ වෙලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (7)

අර්ජුන් මහේන්ද්‍රගේ පාස්පෝට් නිදහස් කළ කෙනා දැන් ඩී.ජී

මාලිමාගැත්තා Monday, 17 November 2025 02:26 PM

ඔය සියල්ලට තියෙන්නේ තනි වචනයයි. මාලිමාකරණය. ඒක ඉතාම දැඩි සහ අත්නෝමතිකව සහ අන්තවාදීව කෙරීගෙන යන වගක් පේනවා. හැබැයි ඔය හැම දෙයක්ම තාවකාලිකයි..

:       10       11

de silva Monday, 17 November 2025 02:37 PM

5 සමත්, රස්තියාදුකාර වඩේ කාරයා වුණත් අහන්නේ සාධාරණ ප්‍රශ්නයක්, පාර්ලිමේන්තුවේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු දැන් දීපල්ලකෝ මේවාට උත්තර, වැරැදිලාවත් මොහු O /L වත් පාස් වුණා නම් ආචාරියෝ මහාචාරියෝ වැටෙන්නේ ලොකු අමාරුවක..

:       14       18

ජිල්බු Monday, 17 November 2025 03:30 PM

ඕක මොකක්ද මෝඩ වැඩේ හොරු ඇමැතිලා වෙන රටේ...

:       10       24

විපරමා Monday, 17 November 2025 04:23 PM

හිටපු පින් ජනපතියා කරපුවා දැනගෙන මෙච්චර කල් නිකම් හිටියේ ඇයි?

:       14       21

Rata Perata Monday, 17 November 2025 06:02 PM

ශරීරයේ තරමට මොලය වැඩෙන්නේ නැති එකට මෙය හොද සාම්පලයක්...

:       11       14

Perera Tuesday, 18 November 2025 05:23 AM

මූට අල්ලස් කොමසාරිස් එක්ක කොහොමත් ඇරියස් එකක් තියනවා නේ මූට විරුද්ධව නඩු දාපු නිසා ඉත්න් පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට මුවා වෙලා එතුමාට නෙලනවා

:       0       0

දයාන් කන්නන්ගර Wednesday, 19 November 2025 11:17 AM

හොද චාමර වගේ ඔය කතා පාර්ලිමේන්තු ගුබ්බෑයමෙන් එලියට ඇවිත් කියන්නකෝ ලොකු කෙරුමෙක්නම්.... පාලු ගෙවල්වල වලන් බිදින්න එපා වඩේ මල්ලි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site