IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


අපරාධකරුවන්ට පාස්පෝට් හදන්න අනුබල දුන් තවත් අයෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

සංවිධානාත්මක අපරාධකරුවන්ට අවධිමත් ලෙස ගමන් බලපත්‍ර සකස් කිරීමට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  කාර්යාල කාර්ය සහයකයෙකු අත්අඩංගුවට ගත්බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩහපොළ මහ ගෙදර පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (4)

අපරාධකරුවන්ට පාස්පෝට් හදන්න අනුබල දුන් තවත් අයෙක් අල්ලයි

himal Friday, 13 June 2025 09:25 AM

මම මේ නොදන්න කමට අහන්නේ. පාස්පෝට් හදන්න හැඳුනුම්පතයි, උප්පැන්නෙයි,තියනවා නම් පෝටො අරගෙන අංකයක් ගත්තා නම් පුළුවන් කියලයි මම දන්නේ. එතකොට දැන් පොලිස් වාර්තාවකුත් ඕනෙද මේ කියන විදිහට? මොකද මේ ලියවිලි අරගෙන එන්නේ අපරාධකාරයෙක් කියලා අඳුනා ගන්න ක්‍රමයක් තියෙනවද? එහෙම නැත්නම් යම් අපරාධයකට සැකපිට ඉන්න මිනිහෙක්ට පාස්පෝට් ගන්න තහනම්ද?

:       12       2

රුවන් Friday, 13 June 2025 01:15 PM

ඉස්සර අපි හිතුවේ දේශපාලුවෝ පමණක් පාතාලය එක්ක ඩිල් කියලා, බැලින්නං බහු රාජ්‍ය නිලධාරීන් පවා දුෂිතයි මන්ත්‍රීලාට නොදෙවෙනි ලෙස.

:       0       1

විපරමා Friday, 13 June 2025 01:17 PM

මිනිමරු කොටි කරුණා අම්මාන්වත්, රාාජපක්ෂ ආණ්ඩුව කාලේ හොර පාස්පෝට් එකකින් යූ.කේ වලට එව්වානම් තවත් කවර කතාද ?

:       1       1

පිටරටවැසියා Friday, 13 June 2025 01:41 PM

himal, ඔයා අහපු ප්‍රශ්ණෙට පළමු වාක්‍යයෙන්ම පිළිතුර තියෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන්ට අවිධිමත්ලෙස ගමන් බලපත්‍ර සැකසීමයි මේ අත්අඩංගුවට ගැනීමට හේතුව. තවදුරටත් පැහැදිළි කලොත්, සංවිධානාත්මක අපරාධකරුවන්ට වෙනත් නම් වලින් ගමන් බලපත්‍ර සැකසීමයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1336 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 492 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 589 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site