
(සුජිත් හේවාජුලිගේ)
තම රජයේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් කාට හෝ සැකයක් පවතී නම් නීතිමය මාර්ගයට යා හැකි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.
නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
වත්කම් සහ බැරකම් නීත්‍යානුකූලව භාර දෙන බවත්, ඒවායේ කිසියම් වැරදි තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතියට හැකියාව ඇති බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සැකයක් නෑ. සාක්කි සහිතව චෝදනා තියෙනවා. බේරිලා ඉන්න වෙන්නේ බලය තියෙනකම් විතරයි. ඔයාටත් එච්චර තමයි.
ගරු ඇමතිතුමනි, මිනිස්සුන්ට එහෙම කරන්න ඕන නෑ, විගණකාධිපතිගෙන් හරි CID එකෙන් හරි අල්ලස් කොමිසමෙන් හරි මේක ගැන විමර්ශනය කරන්න කියන්න. එහෙම නැත්නම්, ඒක කරන්න පනතක් ගේන්න. ඔබ රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙක්, ඔබේ කණ්ඩායම ඔප්පු කරන්න ඕනේ. මට තියෙන ප්‍රහේලිකාව තමයි මේ රටේ බදු නොගෙවා ඕනෑම කෙනෙකුට බිලියනපතියෙක් වෙන්න පුළුවන් කියන එක. ඇත්තටම ඒක 76 ශාපයක්.
නැහැ සැකයක් නැහැ හැබැයි වැඩේ කැතයි අජූතයි කොටින් ම බලු ම් බලු දෙයක් ජනතාවට සමාජවාදී දුක්බරජ්වත මවාපාවිම් කෝටි ගනන් මුදල් රැස් කොර ගෙන .තූ පච හොර ජෙප්පෝ .
අපට නම් කිසිම සැකයක් නෑ, කුහකකම හා හොරහිත නිසා බව හොඳින්ම පැහැදිලියි. රටට පෙන්වන්නේ "අපිට වත්කමක් නෑ" කියලා, නමුත් කෝටි ගණන් ධනය. අනිත් මිනිස්සු අමාරුවෙන් හම්බ කරන දෙයින් කාලා ඉන්න හදන පෙරේතයෝ ජාතියක්. හරියට අර ලක්ෂ ගණන් මුදල් තියන, ගෙවල් දොරවල් තියන මිනිස්සු පාරේ හිඟා කන රස්සාව කරනවා වගේ. මේක මේ ගොල්ලන්ගේ ජානවල තියන විකෘතියක්.