
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදුව තිබේ.
මෙම හමුව සිදුව තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) ශ්‍රී ලංකාව වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි වැඩක් නැත්නම් ඕක බොරුවක්, ඕක රනිල් කලා කීවනම් අපි විශ්වාස කරනව, ඒව කරන්න පුළුවන් රනිල්ගෙ පන්තියෙ අයට විතරයි. තඹුත්තේගම ගොඩේ බයියන්ට ඕවට අත්දැකීම් මදි.
ඒ කාලේ නම් අපේ රටේ ජනාධිපතිලා මුණගැහිලා කතාකලේ, ස්වාසිලන්තයේ, උගන්ඩාව වගේ රටවල ජනාධිපතිලා එක්කනේ..දැන් ඒ තත්වය වෙනස් වෙලා නේද..?
කජු සීයාට, පූතානෝට උණ ගැනෙනවා සිකුරුයි මේ ආරංචිය අහලා.......
කෝ තඹුත්තේගම කොටා ඉයර්ෆෝන් එක ගහගෙන ට්‍රම්ප් එක්ක ඉන්න පින්තුරේ ? AI ඔට්ටු නැහැ හරිද ?
හිටන් හුටංට පුළුවන් නම් ඊට වඩා AKD ට පුළුවන්.
සමහරක්ට ඊර්ෂ්‍යාත් හිතෙයි මේක දැක්කම. හිටපු අයට මෙහෙම හමුවන්නන හැකි නොවුනත් එඩිට් කරල ඡායෙරෑප එහෙමත් දාල තිබුන මතකයි වගේ.
සීය ටැලිපෝං කරල චාන්ස් එකක් අරං දෙන්න ඇති මගෙ හිතේ.
බොරු දාන්න එපා හලෝ
හමුවීම වෙලා තියෙන්නේ ලිෆ්ට් එකේදීද ?
පළපුරුදු එවුන්ට නැති පිළිගැනීමක් හද්දපිටිසර කොල්ලෙක්ට ආවේ කොහොමද..? යකෝ ඉංග්‍රීසි නිසා ලෝකේ පිළිගන්නේ නැහැ.. ලෝකයේ අවංක පාලකයින්ට ගෞරවයක් තියෙනවා කොහෙත් ඒවගේම දැනුම පරිනත බව.. මේවා තමයි හේතු..
හරිම පුදුමයි ..මාලිමාවො ජෙප්පො කියන්නෙම මහ ගොබ්බයො නූගත්තු... සමුළුවකට ගියාම ඕනෑම රටක ජනපතිවරු සමග කතා කරනව. ඒක අරුමයක් නෙමෙයි....නිල ආරාධනයක් නම් ඒක ඉහළම පිලි ගැනීමක්..මේ කාලයොන්ට ඒකවත් තේරුම්ගන්න බැරිද?
මේ වගේ කුහක මිනිසුන් වේනුවේන්ද එකේඩි කතාකලේ. මොකද මුන් ත්‍රස්තවාදින්ට වඩා භයානකයි...
නීල්ට akd ගේ ඉස්සර කාලේ මතක් වෙලා. එහෙම කියන්න එපා සහෝ . අපි හැමෝටම හොඳ මිනිස්සු වෙන්න පුළුවන්.