IMG-LOGO

අධිකරණයේ පුටු හයදාහක් හිස්


 

(සුජිත් හේවාජුලිගේ)

අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයට අදාළ ආයතනවල  පුරප්පාඩු හය දහසක් පමණ පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පමණක් පුරප්පාඩු දෙදහසකට ආසන්න ප්‍රමාණයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

මෙම පුරප්පාඩු පිරවීමට කැබිනට් පත්‍රිකාවක්   ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා කීවේය



අදහස් (1)

අධිකරණයේ පුටු හයදාහක් හිස්

PGPTHILAK Sunday, 15 June 2025 05:13 PM

දූෂිත නිලධාරීන්ගෙන් කොච්චර තව ඕනෑද? කියලා අහලා පුරප්පාඩු කියලා රාජ්‍ය සේවකයින් පුරවන පැරැණි ක්‍රමය අතහැර දමන්නට මාලිමා ආණ්ඩුවත් සූදානම් නැති බව පැහැදිලියි. මේ විදියට මේ රට අඟලක්වත් ඉදිරියට යන්නේ නෑ...! කරුණාකර හැමෝම අනවශ්‍ය වැඩ නවත්වා අලුත් විදියකට සරලව ඉක්මනින් වැඩ කරන සංස්කෘතික් ගොඩ නැගීමට උත්සාහ කරමු...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1463 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site