අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෑම පළාතකම පාහේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දිවයින අභ්‍යන්තරයේ ඇතැම් ස්ථාන වල මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැක.

නිරිතදිග  වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ දී ද වැසි ස්වල්පයක්  බලාපොරොත්තු විය හැකිය.