IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


අත් බෝම්බයක් සමඟ සෙබළෙකු අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි)

ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි  යුද හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකු කඩවත මහකඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද  රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරින් පරීක්ෂා කිරීමේදී මෙම අත් බෝම්බය සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෝනහේන කඩවත සහ ඇල්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 සහ 44 වයස්වල පසුවන පුද්ගලයෝ වෙති.

 

 



අදහස් (2)

අත් බෝම්බයක් සමඟ සෙබළෙකු අල්ලයි

Deshabandu Wednesday, 11 June 2025 09:06 AM

කිසිම සැකයක් නැහැ... සල්ලිවලට මිනීමැරුමක් කරන්න යන ගමන් වෙන්න ඕනෑ. මොවුන් තුන්දෙනාටම හොඳට සැලකුවා නම් සියල්ල වමාරයි.

:       0       0

ගාමිණී Wednesday, 11 June 2025 12:52 PM

හමුදා නිලධාරියෙකුට වත් බෝම්බයක් තියාගන්න බැරිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1120 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 568 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site