IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


අත් බෝම්බ දෙකක් විකිණූ යුද හමුදා සෙබළු දෙකක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

ජීව අත්බෝම්බ දෙකක රුපියල් 60,000 කට අලෙවි කළ බව කියන යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනකු සහ එය මිලදී ගත් පුද්ගලයා  ඊයේ (12) රාත්‍රි අත්අඩංගුවට ගත් බව යුද හමුදා පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර යුද හමුදා කදවුරේ රාජකාරී කළ අවුරුදු 39 ත් 40 ත් අතර පසුවන කොප්‍රල්වරුන් දෙදෙනකු සහ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

යුද හමුදා පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් යුද හමුදා සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් විකුණා තිබූ ජීව අත්බෝම්බ දෙක සමග එය මුදලට ලබාගත් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

අත් බෝම්බ දෙකක් විකිණූ යුද හමුදා සෙබළු දෙකක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1347 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 493 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 589 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site