IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


අගමැතිනිය චීන මහජන වීරයන් බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය බීජිං ටියානන්මෙන් චතුරශ්‍රයේ මහජන වීරයන්ගේ ස්මාරකය සහ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත උපහාර දැක්වීය.

ඊට පුෂ්පෝපහාර දැක්වූ අග්‍රාමාත්‍යවරිය චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භක නායකයා වූ දිවංගත සභාපති මාඕ සේතුං සහ ජාතියේ විප්ලවවාදී අරගලයට ජීවිත කැප කළ  වීරයන් සිහිපත් කරමින් ආචාර කළා ය.

ටියානන්මෙන් චතුරශ්‍රයේ බටහිර පෙදෙසෙහි පිහිටි මහජන මහා ශාලාවේ චාරිත්‍රානුකූල වතාවත් වලට සහභාගී වීමට පෙර, චීන මහජන සමූහාණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් විසින් අග්‍රාමාත්‍යවරිය පිළිගනු ලැබිණි.



අදහස් (3)

අගමැතිනිය චීන මහජන වීරයන් බලන්න යයි

sulai Tuesday, 14 October 2025 12:59 PM

දුර දකින වැඩ නෙමේ ඕව

:       5       3

ගුණරත්න Tuesday, 14 October 2025 12:59 PM

එතුමිය චීන වීරයෝ බලන්න ගියාට ලංකාවේ වීරයෝ බලන්න ගිහින් නැහැ, අර භික්ෂූන් අට නමක් අපවත්වුනු ව්‍යසනය වෙලේ ආණ්ඩුවෙන් කවුද ගියේ?

:       2       0

Asela Tuesday, 14 October 2025 02:17 PM

ජාතික පුවත්පත් පවා ඒ සියලු චීන සොල්දාදුවන් "වීරයන්" ලෙස හඳුන්වන අතර අපේම රණවිරුවන් හඳුන්වන්නේ හුදෙක් අලෙවිකරුවන් ලෙසයි. මෙය සිදු කරන ලද්දේ සියලු වර්ගවල සමානව නිෂ්ඵල NPP වහලුන් විසින් තෝරා පත් කර ගන්නා ලද ඊනියා තේරී පත් වූ නායකයින් (වැඩකට නැති සහ අමු රස්තියාදුකාරයන්) විසිනි.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 668 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 850 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site