
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දෙදින නිල සංචාරයක් සඳහා හෙට (16) පෙරවරුවේ ඉන්දියාවට පිටත්ව යාමට නියමිතය.
අග්‍රාමාත්‍යවරිය එම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.ඇය මෙම සංචාරයේදී NDTV ලෝක සමුළුවේ දේශනයක් පැවැත්වීමටද නියමිතව ඇත.
2025 ඔක්තෝබර් මස 08
1388
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1281
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අගමැතිනිය හෙට ඉන්දියාවට
sepali Wednesday, 15 October 2025 02:15 PM
ජනධිපතිතුමායි, අගමැතිතුමියයි තරඟයට විදේශ සංචාරවල යනවා... ඉස්සර රනිල් ජනාධිපතිතුමා ගිය රෙකෝඩ් එක කඩන සයිස් එකට... හැබැයි දෙන්නාටම වඩා වැඩ පුලුවන් කියලා හිතෙන විදේශ ඇමැතිතුමා බොහෝ වෙලාවට මෙරට. විදේශ ඇමැතිකම මේ දෙන්නාට බෙදලා දුන්නා නම් ඉවරයි වගේ...
සමන් ව්මල්Wednesday, 15 October 2025 02:29 PM
කොහොමත් ඉවරයි..., රට.
Gihan Wednesday, 15 October 2025 03:00 PM
දැන් ලංකාවට වඩා එන්නේ පිටරට... මොනවද දන්නේ නැහැ. අරන් එන්නේ ගිහිල්ලා...
sepali Wednesday, 15 October 2025 03:22 PM
මෙව්වාට නෙගටිව් සයින් දැම්මාට වැඩක් නෑ. කතාවල් ඇත්ත. චීනේ ඉන්දියාවේ ගිහින් තියෙන්නේ එක සුමානයක් ඇතුලේ. පාස්පෝට් බැලුවොත් වීසා ගොඩ හොයාගන්න පුලුවන්. අයියෝ හැබැයි තාමත් තේරෙන්නේ නෑ මේ යන්නේ පුද්ගලික ගමන් නෙවෙයි කියලා. රටේ ගෞරවය රැකෙන විදිහට ඇඳුම් අඳින්න තාමත් තේරෙන්නේ නෑ. මේ කොලඹ පුද්ගලික පාසලක් වන බිශොප් විදුහලේ ආදි සිසුවියක් යන පුද්ගලික ගමණක් නෙවෙයි. රටේ අගමැතිනිය රට වෙනුවෙන් යන නිල ගමන්. චීනේ ගිහින් ආපහු එන්නේ කලිසම් කෑල්ලක් ගහගෙන. වයසට ගැලපෙන්න ලස්සනට අඳින්න. බලන්න මෙතන සහ චීනෙන් එන ගමනේ තියන පින්තූරේ වෙනස...
සකියම Wednesday, 15 October 2025 07:55 PM
තනතුර පැත්තකට දාපන්, ගෑණියෙක් කලිසමක් ඇන්දාම මොකක්ද ප්‍රශ්නය? කොහොමද ගෞරවය කෙළසුණේ...? පොඩ්ඩක් ඒක පැහැදිළි කරන්න...