IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


අකුණු සැරින් අයියා නගෝ මරුට

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් අවුරුදු 12ක පාසල් සිසුවියක හා වයස අවුරුදු 23 තරුණයකු අකුණු සැර වැදීමෙන් මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි.

අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ  දිලීප ප්‍රබෝධ ගුණරත්න සහ ඔහුගේ බාල සහෝදරිය වන රත්තොට දන් කන්ද දන්කන්ද විද්‍යාලයේ (8) ශ්‍රේණියේ ඉගෙනුම ලබන  ඕසදි සෙව්වන්දි ගුණරත්න නැමැති අයයි.

මෙම සිදුවීම ඊයේ (29) වන දින සවස 6.30 පමණ සිදුව ඇති අතර දන්කන්ද ප්‍රදේශයට එදින සවස ඇදහැලුණු වර්ෂාවත් සමඟ අකුණු කිහිපයක් පතිත වී ඇති බවත් අවට නිවාස රැසකම විදුලි මීටර් හා විදුලි බල්බ රූපවාහිනී ඇතුළු උපකරණ රැසකටම හානි සිදුවී ඇති බව එම ප්‍රදේශවාසීහු සඳහන් කරති.

අනතුර සිදුවීමත් සමග අසල්වාසීන් එක්ව අනතුරට පත් වූ දියණිය හා තරුණයා රත්තොට මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහල වෙත ඇතුළත් කරන විටත් අදාළ තරුණයා හා දැරිය මරණයට පත්වී ඇති බව රත්තොට රෝහල සඳහන් කරයි.

 



අදහස් (3)

අකුණු සැරින් අයියා නගෝ මරුට

Udhuli Tuesday, 30 April 2024 01:26 PM

බොහෝම දුක්ඛදායක මරණ. දරුවනි ඔබලාට නිවන්සුව ලැබේවා.

:       0       7

ශිලා Tuesday, 30 April 2024 05:57 PM

හරිම දුකයි! ඔයාලත් වහින වෙලාවට පරිස්සම් වෙන්න

:       0       1

සකුන් Tuesday, 30 April 2024 11:57 PM

කාටද කීවේ දේශපාලනය කරන මාමලටද.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි
2024 මැයි මස 17 0 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේ දී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති බැවින් එම මාර්ගය ඔස්සේ රථවාහන ධාවනය ඉතා අනතුරුදා


චන්ද්‍රිකා ඉන්දුනීසියාවට
2024 මැයි මස 17 159 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය.


රාජ්‍ය සේවක වැඩ ගැන සමීක්ෂණයක් අවශ්‍යයි
2024 මැයි මස 17 152 0

දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයු


තායිවාන පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්
2024 මැයි මස 17 451 0

ව්‍යස්ථාදායක බහුතරය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ සූදානම් වෙද්දී එරට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතිවූ මතභේදාත්ම


‘‘බැසිල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නෑතිලු‘‘
2024 මැයි මස 17 830 3

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.


රණවිරු සැමරුමට රථවාහන සැලැස්මක්
2024 මැයි මස 17 191 0

15 වැනි රණවිරු දින සැමරුම් උත්සවය සැමරීම හේතුවෙන් අනිද්දා (19) පස්වරු 3.00 ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව, ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 759 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2298 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1970 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site