ඉදිරි සති දෙකේදී අකුණු අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැයි අගභාගය වනතුරු දැනට පවතින අන්තර්මෝසම් තත්ත්වය හේතුවෙන් වරින් වර දිවයිනේ විවිධ ප්‍රදේශවලට තද වැසි හා තද සුළං ඇතිවිය හැකි බවත් ජුනි මස මුල් දින කිහිපයේ සිට නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වීම හේතුවෙන් උදය කාලයේද වැසි ලැබෙනු ඇතැයි ද කාලගුණ විද්‍යාඥයෝ කියති.
ජා ඇල ප්‍රදේශයේ ගංවතුරින් 1500 ක් පමණ අවතැන්වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහිනකොට වහිනවා කීමටත් පායනකොට පායනවා කීමටත් අපිටත් පුළුවන්නේ. (නි)
අන්තර් මෝසම් කාලයට 10-20 ත් අතර පිරිසක් අකුණුවලින් මැරෙනවා. නැවතත් උපදෙස් මාලාවක් නිකුත් කල මැනවි. පාර්ලිමේන්තු පිට්ටනියේ එහෙම රැඳී සිටීම අනතුරුදායක නම් ඒ බවත් කියන්න.(නදී)
මේ තරමින් හෝ දැනුවත් කිරීම මේ ආයතනයේ කාර්යනේ. හැමදාම ඕවා කිවුවත් අතපසු වීමෙන් හෝ නොසැලකිල්ලෙන් අනතුරු ඇතිවෙනවා. ජනතාව මීට වඩා සිතිය යුතුයි.(නදී)