IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අක්කරයක කංසා හේනක් වටලයි

(සමිපත් ප්‍රියනන්දන)

බලංගොඩ  මැදබැද්ද  බෝගහපටිටිය  රක්ෂියේ   වගාකර  තිබු  අක්කරයකට  ආසන්න  කංසා  හේනක් වටලා  සැකකරුවන්  හතර  දෙදෙනකු  අත්අඩංගුවට  ගැනිමට  බලංගොඩ  සහකාර පොළිස්  අධිකාරි  කාර්යාලයේ  විශේෂ  වැටලීම්  ඒකකයේ  නිළධාරිහු  අද  (13)   පස්වරුවේ  කටයුතු  කළහ.

බෝගහප්ය  රක්ෂිතය එළිපෙහෙළි  කර  මෙම  කංසා   වගාව  පවත්වාගෙන   ගොස්  ඇති  බව  ඔවුහු පවසති.

එම  කංසා ගස්  උදුරා ගිනි තබා  විනාශ  කිරිමට නිළධාරිහු  කටයුතු කළ  අතර  බලංගොඩ සහකාර පොලිස් අධිකාරි  ටි.එමි.එන්.ඒ.බි.තොටගොඩවත්ත  මහතාගේ  උපදෙස් පරිදි  එම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත්  සැකකරුවන්  බලංගොඩ  මහේස්ත්‍රාත්  අධිකරණයට  ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (2)

අක්කරයක කංසා හේනක් වටලයි

බකල ජයා Saturday, 13 September 2025 10:07 PM

මේක ගැන පොලීසියේ අය මේ වෙනකල් දැනගෙන හිටියේම නෑ. හදිසියේ දැනගත්තේ. අලුත් කෙනා නිසා අතයටින් අරන් ෂේප් කරන්න බෑ දැන්.

:       0       1

Lalla Monday, 15 September 2025 09:40 AM

ගංජා වගාව තහනම නෑ නේද? මහා පරිමාණ සමාගම්වලට විතරද වවන්න හොඳ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24467 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18137 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10857 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 573 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 831 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site