IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


world championship of performing arts තරගාවලියට ලංකාවෙන් යන සචිනි

2016-07-07-ent-53

ලෝකයේ නිල වශයේන් පැවැත්වෙන එකම හා විශාලතම ප්‍රසාංගික කලා තරගාවලිය වන world championship of performing arts තරගාවලිය සදහා ලංකාවෙන් ප්‍රථම වරට නියෝජනය කිරිමට තමාට හැකිවු බව ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා ප්‍රකාශ කළාය. එම තරගාවලිය පිලිබද මාධ්‍ය දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හොටලයේ පැවති අතර එම අවස්ථාවේදි ඇය මේ පිලිබද අදහස් දැක්විය.

මෙම තරගාවලිය සදහා ලොකයේ සැම රටකටම සභාගි විය හැකියි මෙවර එය පැවැත්වෙන්නේ විසිවෙනි වරට මෙවර එය ඇමරිකාවේ ලොස්ඇංජලිස් නුවර ලොන් බ්ච් ප්‍රදේශයේපැවැත්විමට නියමිත අතර එය අංශ හතරකින් සමන්විතයි ඒ රංගනය,නර්ථනය, ගායනය හා නිරුපනය යන අංශයි මම සභාගිවන්නේ රංගනය සදහා මට රංගනය පිලිබද වසර දොලහක පල පුරුද්දක් තියෙනවා එවා ප්‍රෙයෝජනයට ගෙන ලංකාවට කිර්තියක් අත්කර දිම තමයි මගේ බලා පොරොත්තුව.

වෙනත් රටවල් වලින් මෙම තරගාවලිය සදහා කන්ඩායම් වශයෙන් සභාගි වෙනවා දකුණු අප්‍රිකාවේ කණ්ඩායමේ සමාජිකයන් හතලිහක් සිටිනවා ලංකාවේන් සභාගි වෙන්නේ මම විතරයි මෙක ආරම්භයක් විතරයි ඉදිරියේදි අපේ රට නියෝජනය කිරිමට කණ්ඩායමක් ඉදිරිපත් කිරිමට මුලිකත්වය ගෙන කටයුතු කිරිමට මම බලා පොරොත්තු වෙනවා.

 

ඡායාරූප / සටහන - ක්‍රිශාන් රණසිංහ

 

2016-07-07-ent-56
2016-07-07-ent-55
2016-07-07-ent-54
2016-07-07-ent-52
2016-07-07-ent-51
2016-07-07-ent-50
2016-07-07-ent-49
2016-07-07-ent-48
2016-07-07-ent-47
2016-07-07-ent-46
2016-07-07-ent-45

 



අදහස් (0)

world championship of performing arts තරගාවලියට ලංකාවෙන් යන සචිනි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site