IMG-LOGO

solar power එකක් මේ විදිහට

මෙය අනාගතයේ අඩු වියදමින් ලෝකයට ඉන්ධන නිපදවන ක්‍රමවේදයදැයි සැක පහළවෙයි. දැනට බොහෝ නිර්මාණ සූර්යය ශක්තියෙන් සිලිකන් මිශ්‍රව නිර්මාණය වී ඇති අතර එය නිෂ්පාදනයට විශාල බලශක්තියක් සහ ජලය අවශ්‍ය වෙනවා. එහෙත් මෙම වීඩියෝවේ ඇති පෙරොව්ස්කයිට් රසායනික එකමුතුව සූර්යයාගේ බලය හොඳින් ඇදගන්නා අතර නිෂ්පාදනයටද වැඩි පිරිවැයක් වන්නේ නැහැ. දැනට පරීක්ෂකයන් එයින් ස්මාට්ෆෝන් චාජරයක් නිපදවා ඇති අතර වැඩිදුර විස්තර ඔබට මෙම වීඩියෝවෙන් සොයාගත හැකිවෙනවා.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

solar power එකක් මේ විදිහට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 763 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site