ජුනි මාසයේ 22 වැනිදා එළිදැක්වූ කෙටි චිත්‍රපටයක් වන %ක්‍රිටී^ කෙටි චිත්‍රපටය මේ වනවිට යූටියුබ් ජාලය තුළ ඉහළ ප්‍රතිචාර ලබමින් පවතින බව සඳහන් වෙනවා. එය මේ වනවිට යූටියුබ් ජාලය තුළ මිලියන තුනකට අධික සංඛ්‍යාවක් නරඹා ඇති බවට වාර්තා වෙනවා. මනෝජ් බාජ්පායී, නේහා ශර්මා සහ රාධිකා අප්තේ මෙහි රංගනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ ශිරිශ් කුන්ඩර් විසිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
'Kriti' කෙටි චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාර