IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


Aashiqui 3 සඳහා ආලියා සහ සිද්ධාර්ත්?

2016-06-06-ent-70

ලොවක් වසඟ කළ සුන්දර ආදර අන්දරයක් වූ Aashiqui 2 චිත්‍රපටය අවසානය ඉතාමත් සුන්දර අවසානයක් නොතිබුණු බැවින් එහි 3 වැනි කොටසක් එනතුරු Aashiqui 2 චිත්‍රපටයේ රසික රසිකාවියන් බොහෝ බලාපොරොත්තු දල්වා සිටියා. ඊට අමතරව මෙහි විශේෂ කාරණාව වන්නේ එහි ප්‍රධාන නළු නිළියන් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණා. එම නළු නිළියන් පිළිබඳව බොහෝ කටකතා පැතිරුණත් Aashiqui 3 චිත්‍රපටයේ රඟපාන ප්‍රධාන චරිත දෙක මේ වනවිට නම් කර තිබෙනවා.

ඒ අනුව තිරයේ මෙන්ම සැබෑ ජීවිතයේද සුන්දර පෙම් යුවළක් වෙ=න ආලියා බාත් හා සිද්ධාර්ත් මල්හෝත‍්‍රා Aashiqui 3 චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකට තෝරාගෙන ඇතැයි වාර්තා වෙනවා. ඔවුන් දෙදෙනාගේ එක්ව අවසන් වරට රඟපෑ Kapoor And Sons චිත්‍රපටයද සාර්ථක වුණා.

 

2016-06-06-ent-74
2016-06-06-ent-73
2016-06-06-ent-72
2016-06-06-ent-71
2016-06-06-ent-69
2016-06-06-ent-68
2016-06-06-ent-67

 



අදහස් (0)

Aashiqui 3 සඳහා ආලියා සහ සිද්ධාර්ත්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 107 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site