IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


9904 දෙනකුට උසස් පෙළ ඉහළම ප්‍රතිඵල

(රංජන් කස්තරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේදී සිසුන් 9904 දෙනකු විෂයන් තුනටම ‘‘ඒ.‘‘ සාමර්ථ ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ජීව විද්‍යා අංශයේ සිසුන් 817 දෙනකු, ගණිත අංශයෙන් සිසුන් 1088 දෙනකු, වාණිජ අංශයෙන් සිසුන් 4198 දෙනකු කලා අංශයෙන් සිසුන් 3622 දෙනකු ඉංජිනේරු තාක්ෂණ වේදය අංශයෙන් සිසුන් 90 දෙනකු, ජෛව පද්ධති  තාක්ෂණ වේදය අංශයෙන් සිසුන් 73 දෙනකු සහ  විවිධ විෂය ධාරාවන්ගෙන් සිසුන් 36 දෙනු වශයෙන් විෂයයන් තුනටම ඒ සමාර්ථ ලබා සිටින බව ද විභාග කොමසාරිස්වරයා කීය. 



අදහස් (3)

9904 දෙනකුට උසස් පෙළ ඉහළම ප්‍රතිඵල

Lankaputha Tuesday, 05 September 2023 03:54 PM

1995 මම 2A B C ලබා ගත්තා තවමත් දිවයිනෙන්ම 165

:       1       17

අමිත් ජයසුන්දරTuesday, 05 September 2023 06:49 PM

තාමත් ලංකාවේ 165 ද?

:       0       1

මැක්ස් Tuesday, 05 September 2023 05:57 PM

දස්කම් දැක්වූ දූ පුතුන් සැමට සුබපැතුම්! උපන් බිමට සේවය කිරීමට ඔබ සැමට දිරිය ලැබේවා...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site