IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


63නේ මවගේ ගෙල කපලා

(උපුල් හේරත්  සහ බී.ජී.චතුරංග)

මිහින්තලේ  කල්ලංචිය පොලිස් බල ප්‍රදේශයේ නිවසක හැට තුන් හැවිරිදි කාන්තාවකගේ ගෙල කපා මරණයට පත් කර ඇතැයි කල්ලංචිය පොලිසිය කියයි .

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ  අංක 220,දකුණු ඉවුර ,මහ කනදරාව ලිපිනයේ පදිංචිව සිටි ටී.බී.චන්ද්‍රාවති  (63) නම් මවකි .

මෙම කාන්තාව  ඊයේ (17)  නිවසේ මුළුතැන් ගේ රැඳී සිටින විට තියුණු ආයුධයකින් ගෙල කපා මරා දමා ඇති බවට කල්ලංචිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

හේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) පැවැත් වීමට නියමිත බව කල්ලංචිය පොලිස් ස්ථානාධිපති වරයා සඳහන් කළේය.

කල්ලංචිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.එමි.ඒ.රාජරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මූලික පරීක්ෂණ ආරම්භ කර ඇත .

 



අදහස් (0)

63නේ මවගේ ගෙල කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site