( බණ්ඩාර මාවනැල්ලේ සිට ) - 2014 මැයි 25 දින මාවනැල්ල නිරෝධාරාම විහාරාධිපති කහවන්දල කස්සප හිමි පැවිදි බිමට පිවිස වසර 50 පිරීම නිමිත්තෙන් නව ධර්ම ශාලාවක් විවෘත කිරීම, භික්ෂුන් 50 නමක් විෂයෙහි දානයක් හා බොධිපූජවක් ද පැවැත්විණි.
දානයට කළු හීනටි හාල් වලින් බත් පිළියෙළ කර තිබිණි
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
50 වසරක පැවිදි දිවිය සැපිරීම නිමිත්තෙන් උත්සව
සරත් Wednesday, 28 May 2014 09:53 PM
කළු හීනටි වැනි අතිශයින් ගුණදායක දේශීය සහල් වලින් දානය පිළියෙල කරන එක නම් ඉතා යහපත් ක්‍රියාවක්. (නි)
ගුණසිරි හිමි Thursday, 29 May 2014 09:37 AM
දායක පින්වතුනී, බෝ නොවන රෝග වන දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි රොගී තත්වයන්ට ගොඩදුරුවී සිටින අපේ හාමුදුරුවන් වහන්සේලාට මෙවැනි දේශීය ගුණාත්මක සහල් වලින් දාන වේල සැකසීම නම් මහත්ඵල මහානිසංස ලැබෙන යහපත් කටයුත්තකි. (දිල්)